පමාරාගේ_මව..
signshop Well-known member May 30, 2011 12,163 8,871 113 Dubai Sep 14, 2014 #1 පමාරාගේ_මව.. Last edited: Sep 14, 2014
signshop Well-known member May 30, 2011 12,163 8,871 113 Dubai Sep 14, 2014 #2 දරුවා අතට ගෙනත් දෙනකම් කරදර කරන්න එපැයි පමාරාගේ මව කිවේ ඇයි? කුරුණෑගල, වැල්ලව සිව්හැවිරිදි පමාරා දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිණි යන නාමයෙන් ද හඳුන්වන බව කියන 32 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශවාසින්ගේද සහය ඇති ව පොලීසියට අල්ලා දීමෙන් පසුව සිදුව ඇති පහරදීමකින් ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම සැකකරු දීගම ප්‍රදේශයේ පොල්වත්තකට පැන දුවද්දී පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව අල්ලා ගැනීමට සමත් විය. දැරිය පැහැරගෙන ගොස් අරංගල නැමැති කන්දේ මොහු විසින් දින දෙකක් තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එසේම දැරිය පැහැර ගැනීමෙන් පසුව ඇය රඳවා තබා ගැනීම ගැන කවරෙකු හෝ පුද්ගලයෙකු දැන සිටියානම් ඒ ගැන පොලීසියට නොදැන්වීම ගැන ද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි. සැකකරු අද අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලව පොලීසියට ගෙන ආ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද පැමිණ සිටි අතර ඔහු පොලිස් බාරයට ගනිද්දී සිට ඇත්තේ නිරුවතිනි. මොහු කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කරන අයෙකු බවට ද චෝදනා ලබා ඇති අයෙකු බවද පොලීසියට අනාවරණය වී ඇත. මේ අතර සැකකරුගේ නිවසේ රඳවා සිටියදී ඊයේ බේරාගත් පමාරා දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද පිටව ගිය අතර ඇයට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නැතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. පාදයක සිරීම් තුවාල හැරුණු විට දැරිය නීරෝගීව සිටින බව වෛද්‍යවරුන් නිගමනය කර ඇත. දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. මේ අතර තමාගේ දරුවා අතට ගෙනත් දෙනකම් කිසිවක් තමන්ගෙන් නොඅසන ලෙසත් දරුවා අතට ලැබුණාම හැමදේම කියන්නම් යනුවෙන් මෙම සිද්ධිය වාර්තා වූ දිනයේදීම පමාරාගේ මව විසින් මාධ්‍ය හමුවේ කර ප්‍රකාශයත් සමග මෙම දැරිය පැහැරගැනීමට හේතු වූ වෙනත් කරුණු තිබේදැයි පොලීසියේ දැඩි අවධානයට යොමුව ඇත. මෑතකදී දිනිදු යශේන් දරුවා පැහැරගෙන යාමට කප්පම් මුදලක් ලබා ගැනීම මුල් වූ නමුත් දිළිඳු කමින් ජීවත් වූ මෙම පවුලේ පමාරා දැරිය පැහැර ගැනීමේ සිද්ධිය පිටුපස ඊටත් වඩා වෙනත් යමක් තිබේදැයි පොලීසියේ අවධානය මේ නිසා යොමුව තිබේ. දැරිය පැහැරගත් දින ඇයගේ මවගේ ඇඳුම් කිහිපයක් සැකකරු විසින් කපා දමා තිබීම ද පොලීසියේ සැකයට තුඩු දී ඇත. Source: Ada Derana මට පේන්නේ අපි නොදන්න තව මොකක් හරි සිද්දියක් තියෙනවා වගේ මේක ඇතුලේ.. Reactions: Lewke
දරුවා අතට ගෙනත් දෙනකම් කරදර කරන්න එපැයි පමාරාගේ මව කිවේ ඇයි? කුරුණෑගල, වැල්ලව සිව්හැවිරිදි පමාරා දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිණි යන නාමයෙන් ද හඳුන්වන බව කියන 32 හැවිරිදි පුද්ගලයා ප්‍රදේශවාසින්ගේද සහය ඇති ව පොලීසියට අල්ලා දීමෙන් පසුව සිදුව ඇති පහරදීමකින් ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම සැකකරු දීගම ප්‍රදේශයේ පොල්වත්තකට පැන දුවද්දී පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව අල්ලා ගැනීමට සමත් විය. දැරිය පැහැරගෙන ගොස් අරංගල නැමැති කන්දේ මොහු විසින් දින දෙකක් තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එසේම දැරිය පැහැර ගැනීමෙන් පසුව ඇය රඳවා තබා ගැනීම ගැන කවරෙකු හෝ පුද්ගලයෙකු දැන සිටියානම් ඒ ගැන පොලීසියට නොදැන්වීම ගැන ද පරීක්ෂණ කරන බව හෙතෙම පවසයි. සැකකරු අද අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලව පොලීසියට ගෙන ආ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද පැමිණ සිටි අතර ඔහු පොලිස් බාරයට ගනිද්දී සිට ඇත්තේ නිරුවතිනි. මොහු කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කරන අයෙකු බවට ද චෝදනා ලබා ඇති අයෙකු බවද පොලීසියට අනාවරණය වී ඇත. මේ අතර සැකකරුගේ නිවසේ රඳවා සිටියදී ඊයේ බේරාගත් පමාරා දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද පිටව ගිය අතර ඇයට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නැතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. පාදයක සිරීම් තුවාල හැරුණු විට දැරිය නීරෝගීව සිටින බව වෛද්‍යවරුන් නිගමනය කර ඇත. දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරුගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. මේ අතර තමාගේ දරුවා අතට ගෙනත් දෙනකම් කිසිවක් තමන්ගෙන් නොඅසන ලෙසත් දරුවා අතට ලැබුණාම හැමදේම කියන්නම් යනුවෙන් මෙම සිද්ධිය වාර්තා වූ දිනයේදීම පමාරාගේ මව විසින් මාධ්‍ය හමුවේ කර ප්‍රකාශයත් සමග මෙම දැරිය පැහැරගැනීමට හේතු වූ වෙනත් කරුණු තිබේදැයි පොලීසියේ දැඩි අවධානයට යොමුව ඇත. මෑතකදී දිනිදු යශේන් දරුවා පැහැරගෙන යාමට කප්පම් මුදලක් ලබා ගැනීම මුල් වූ නමුත් දිළිඳු කමින් ජීවත් වූ මෙම පවුලේ පමාරා දැරිය පැහැර ගැනීමේ සිද්ධිය පිටුපස ඊටත් වඩා වෙනත් යමක් තිබේදැයි පොලීසියේ අවධානය මේ නිසා යොමුව තිබේ. දැරිය පැහැරගත් දින ඇයගේ මවගේ ඇඳුම් කිහිපයක් සැකකරු විසින් කපා දමා තිබීම ද පොලීසියේ සැකයට තුඩු දී ඇත. Source: Ada Derana මට පේන්නේ අපි නොදන්න තව මොකක් හරි සිද්දියක් තියෙනවා වගේ මේක ඇතුලේ..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 14, 2014 #3 අපි නොදන්න තව මොකක් හරි සිද්දියක් තියෙනවා වගේ මේක ඇතුලේ..
නෝටි බබා Well-known member Jul 16, 2014 3,992 5,294 113 තොටිල්ලේ Sep 14, 2014 #4 Lewke said: අපි නොදන්න තව මොකක් හරි සිද්දියක් තියෙනවා වගේ මේක ඇතුලේ.. Click to expand...
deanXX Well-known member Oct 15, 2013 21,499 16,254 113 Sep 14, 2014 #5 Grease yaka ekka mona hari karada danne naha.
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Sep 14, 2014 #6 මට පේන්නේ අපි නොදන්න තව මොකක් හරි සිද්දියක් තියෙනවා වගේ මේක ඇතුලේ.. Aniwaaa
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Sep 14, 2014 #8 ඔක්කොම හොඳයි ළමයා බේර ගත්තට පස්සේ අම්මා මහින්දට ස්තූති කරපු එක තමයි ඇල්ලුවේ නැත්තේ
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 14, 2014 #9 Srilankan1 said: ඔක්කොම හොඳයි ළමයා බේර ගත්තට පස්සේ අම්මා මහින්දට ස්තූති කරපු එක තමයි ඇල්ලුවේ නැත්තේ Click to expand... ඒවා පොලිසියෙන් කියලා කියවන්නේ බන්. ජරා වැඩ.
Srilankan1 said: ඔක්කොම හොඳයි ළමයා බේර ගත්තට පස්සේ අම්මා මහින්දට ස්තූති කරපු එක තමයි ඇල්ලුවේ නැත්තේ Click to expand... ඒවා පොලිසියෙන් කියලා කියවන්නේ බන්. ජරා වැඩ.
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Sep 14, 2014 #10 Lewke said: අපි නොදන්න තව මොකක් හරි සිද්දියක් තියෙනවා වගේ මේක ඇතුලේ.. Click to expand...