පමා වී ආවේ බස් නැති නිසයි පාරේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_3bbc2a2e84.jpg

    පාසල් බසය නොමැති නිසා පමාවී පාසල් පැමිණි බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසු සිසුවියන් පිරිසක් උදෑසන රැස්වීම අවසන් වන තෙක් පාසලෙන් පිටත මහ පාරේ රඳවා සිටින අයුරු අප වාර්තා කාරුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

    ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ නිසි පරිදි ධාවනය නොවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන්ට හා ගුරුවරු නියමිත වේලාවට පාසල් වෙත ඒමට නොහැකිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ නගරබද පාසල් කීපයකම මේ තත්වය ඇතිවී තිබෙන බව ඌව පළාත් අධ්‍යාපන බලධාරියෙක් පැවසීය.

    බස්රථ රියදුරන් කීපදෙනෙම පැවසුවේ තම බස්රථවලට ඉන්ධන ලබාගැනීම සදහා දින ගනන් ඉන්ධන පෝලිමේ රැදීසිටීමට සිදුවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන් හා ගුරුවරු සදහා වෙනදා මෙන් ප්‍රවාහන පහසුකම් ලබාදීමට නොහැකි වී ඇති බවයි.

    image_decf7fa23d.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්කෝලේ පිනාට බැරිද ඉතින් පොදු සමාවක් දීලා ඇතුලට ගන්න. එලියේම තියන්න ඕනද ඕකට.

    ohoma karahama thamai sakkili deshapalaka ballanata wadinne, dan balapan moda nugath @erozan ehema kiyanne thel thiyanawalu, pare duwana wahana wathurenda duwanne ahanne uge nugath kama nisai

    anika erozan kiyanne uge ammawa, basilta ahawal wedeta wikunapu ponnayek.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේක ඇත්ත නම් දෙමව්පියෝ ඉස්කෝලෙට ගිහින් ප්‍රින්සිපල්ගේ කණට දෙකක් ගහන්න වටිනවා. මගේ දරුවෙකුට ඔහොම කරානම් බලන්න තිබුණා . ඇමතියෝ ඉස්සරහ දෙකට නැමෙන යක්කු මේ අසරණ ළමයින්ගෙන් පළි ගන්නේ. මේ ප්‍රින්සිපල්ලා ලංකාවේ ඉදලා නෙවෙයිද වැඩට එන්නේ. හරිනම් උන් මේ දරුවන්ගෙන් සමාව ගන්න ඕන. මහවුන් තෝරලා පත්කරපු අම්බරුවෝ නිසා දුක් විදින්නේ අහිංසක පොඩි උන්.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Look at the arregancy of this school. Do they think they have all rights to punish innocent children like this ? How come don't understand Sri Lanka is going though a fuel crisis. Why would innocent children should suffer for politicians mistake?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ගහන්න තිබ්බේ විනයභාර පම්කයට . තෝ ඇවිත් අරන් පලයන් හුම්තෝ කියලා . ගෙරි බල්ලෝ
     
    • Like
    Reactions: zid2021

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    Look at the arregancy of this school. Do they think they have all rights to punish innocent children like this ? How come don't understand Sri Lanka is going though a fuel crisis. Why would innocent children should suffer for politicians mistake?
    children aren't innocent...Why every time people try to tell an innocent child, innocent people...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක ඇත්ත නම් දෙමව්පියෝ ඉස්කෝලෙට ගිහින් ප්‍රින්සිපල්ගේ කණට දෙකක් ගහන්න වටිනවා. මගේ දරුවෙකුට ඔහොම කරානම් බලන්න තිබුණා . ඇමතියෝ ඉස්සරහ දෙකට නැමෙන යක්කු මේ අසරණ ළමයින්ගෙන් පළි ගන්නේ. මේ ප්‍රින්සිපල්ලා ලංකාවේ ඉදලා නෙවෙයිද වැඩට එන්නේ. හරිනම් උන් මේ දරුවන්ගෙන් සමාව ගන්න ඕන. මහවුන් තෝරලා පත්කරපු අම්බරුවෝ නිසා දුක් විදින්නේ අහිංසක පොඩි උන්.
    මේව ඉතිං මෝඩ නෝන්ජල් ෆකයි ඉන්නකන් හොඳයි. ඉස්කෝලෙ වෙලාවේ ලමයි එලියේ තියල වාහනේකට හරි හැප්පුනොත් ප්‍රින්සිපල් වගකියනවද. ගහල එලවන්න ඕන පරයව.

    මගෙත් ඉස්කෝලේ හුටපටේකට වයිස් ප්‍රින්සිපල් අම්මා ගෙන්නලා අම්මා ඉස්සරහ පොර වෙන්න මට කනට එකක් දෙන්න ගිහිං අහගත්තා ගුරුවරයෙකුගේ වපසරිය 🤣🤣
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉස්සර කෝච්චි කචල් වෙලා ළමයි තොගේට පරක්කු වුණාම, සීසන් බලල ඇතුලට දානව,
    උංගෙ පානියෙන් ඇතුලට රිංගන්න හදන, හැමදාම පරක්කු වෙලා පයින් යන අපි මාට්ටු වෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    ඉස්සර කෝච්චි කචල් වෙලා ළමයි තොගේට පරක්කු වුණාම, සීසන් බලල ඇතුලට දානව,
    උංගෙ පානියෙන් ඇතුලට රිංගන්න හදන, හැමදාම පරක්කු වෙලා පයින් යන අපි මාට්ටු වෙනව.
    අපෙත් ඔහොම කොච්චි පරක්කු වෙලා කියපු උන්ගේ ටිකට් බලද්දී එකෙක්ගේ ටිකට් එක තිබ්බේ ගෙදර යන පැත්තට 🤭
     
    • Haha
    Reactions: Ryan08 and PHBhagya