ස්කෝලෙකට ගිය නැති පොන්නයෙක්, අපිව නම් දන ගස්සල තිබ්බෙ පරක්කු වෙලා ආවම, උබලවගේ ස්කෝලෙ නොගිය පොන්නයො කොහෙද ඕව දන්නෙ..ඉස්කෝලේ පිනාට බැරිද ඉතින් පොදු සමාවක් දීලා ඇතුලට ගන්න. එලියේම තියන්න ඕනද ඕකට.
ස්කෝලෙකට ගිය නැති පොන්නයෙක්, අපිව නම් දන ගස්සල තිබ්බෙ පරක්කු වෙලා ආවම, උබලවගේ ස්කෝලෙ නොගිය පොන්නයො කොහෙද ඕව දන්නෙ..ඉස්කෝලේ පිනාට බැරිද ඉතින් පොදු සමාවක් දීලා ඇතුලට ගන්න. එලියේම තියන්න ඕනද ඕකට.
ඔව් උබේ ළමයිනුත් කල් යද්දි උබට කනට ගහයි,මේක ඇත්ත නම් දෙමව්පියෝ ඉස්කෝලෙට ගිහින් ප්‍රින්සිපල්ගේ කණට දෙකක් ගහන්න වටිනවා. මගේ දරුවෙකුට ඔහොම කරානම් බලන්න තිබුණා . ඇමතියෝ ඉස්සරහ දෙකට නැමෙන යක්කු මේ අසරණ ළමයින්ගෙන් පළි ගන්නේ. මේ ප්‍රින්සිපල්ලා ලංකාවේ ඉදලා නෙවෙයිද වැඩට එන්නේ. හරිනම් උන් මේ දරුවන්ගෙන් සමාව ගන්න ඕන. මහවුන් තෝරලා පත්කරපු අම්බරුවෝ නිසා දුක් විදින්නේ අහිංසක පොඩි උන්.
Isnt it child abuse ?ස්කෝලෙකට ගිය නැති පොන්නයෙක්, අපිව නම් දන ගස්සල තිබ්බෙ පරක්කු වෙලා ආවම, උබලවගේ ස්කෝලෙ නොගිය පොන්නයො කොහෙද ඕව දන්නෙ..
children aren't innocent...Why every time people try to tell an innocent child, innocent people...
thawama wikara system ekak thiyenne school wala![]()
පාසල් බසය නොමැති නිසා පමාවී පාසල් පැමිණි බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසු සිසුවියන් පිරිසක් උදෑසන රැස්වීම අවසන් වන තෙක් පාසලෙන් පිටත මහ පාරේ රඳවා සිටින අයුරු අප වාර්තා කාරුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ නිසි පරිදි ධාවනය නොවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන්ට හා ගුරුවරු නියමිත වේලාවට පාසල් වෙත ඒමට නොහැකිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ නගරබද පාසල් කීපයකම මේ තත්වය ඇතිවී තිබෙන බව ඌව පළාත් අධ්‍යාපන බලධාරියෙක් පැවසීය.
බස්රථ රියදුරන් කීපදෙනෙම පැවසුවේ තම බස්රථවලට ඉන්ධන ලබාගැනීම සදහා දින ගනන් ඉන්ධන පෝලිමේ රැදීසිටීමට සිදුවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන් හා ගුරුවරු සදහා වෙනදා මෙන් ප්‍රවාහන පහසුකම් ලබාදීමට නොහැකි වී ඇති බවයි.
![]()
මික්ස් ඉස්කූල් වල බෑනෙපුක පැලෙන්න කොටුවෙන් එකක් දීලා අස්සට දානවඋදේම ඇහෙන සුන්දර සද්දේ
ඌ තැරි දාර බයියෙක් වෙන්න ඇති.මෝඩ හැත්තඉස්කෝලේ පිනාට බැරිද ඉතින් පොදු සමාවක් දීලා ඇතුලට ගන්න. එලියේම තියන්න ඕනද ඕකට.
![]()
පාසල් බසය නොමැති නිසා පමාවී පාසල් පැමිණි බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසු සිසුවියන් පිරිසක් උදෑසන රැස්වීම අවසන් වන තෙක් පාසලෙන් පිටත මහ පාරේ රඳවා සිටින අයුරු අප වාර්තා කාරුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ නිසි පරිදි ධාවනය නොවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන්ට හා ගුරුවරු නියමිත වේලාවට පාසල් වෙත ඒමට නොහැකිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ නගරබද පාසල් කීපයකම මේ තත්වය ඇතිවී තිබෙන බව ඌව පළාත් අධ්‍යාපන බලධාරියෙක් පැවසීය.
බස්රථ රියදුරන් කීපදෙනෙම පැවසුවේ තම බස්රථවලට ඉන්ධන ලබාගැනීම සදහා දින ගනන් ඉන්ධන පෝලිමේ රැදීසිටීමට සිදුවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන් හා ගුරුවරු සදහා වෙනදා මෙන් ප්‍රවාහන පහසුකම් ලබාදීමට නොහැකි වී ඇති බවයි.
![]()
a biayya ada USA wala api mehe welenawa banඌ තැරි දාර බයියෙක් වෙන්න ඇති.මෝඩ හැත්ත
මේක ඇත්ත නම් දෙමව්පියෝ ඉස්කෝලෙට ගිහින් ප්‍රින්සිපල්ගේ කණට දෙකක් ගහන්න වටිනවා. මගේ දරුවෙකුට ඔහොම කරානම් බලන්න තිබුණා . ඇමතියෝ ඉස්සරහ දෙකට නැමෙන යක්කු මේ අසරණ ළමයින්ගෙන් පළි ගන්නේ. මේ ප්‍රින්සිපල්ලා ලංකාවේ ඉදලා නෙවෙයිද වැඩට එන්නේ. හරිනම් උන් මේ දරුවන්ගෙන් සමාව ගන්න ඕන. මහවුන් තෝරලා පත්කරපු අම්බරුවෝ නිසා දුක් විදින්නේ අහිංසක පොඩි උන්.

he should be sackedthawama wikara system ekak thiyenne school wala
lol
eliye inne nathuwa araksha sahithawa athule inna thanak nadda school wala.
pinage hari loku eka wenna athi mehem thibbama lol
ස්කෝලෙකට ගිය නැති පොන්නයෙක්, අපිව නම් දන ගස්සල තිබ්බෙ පරක්කු වෙලා ආවම, උබලවගේ ස්කෝලෙ නොගිය පොන්නයො කොහෙද ඕව දන්නෙ..
ස්කෝලෙකට ගිය නැති පොන්නයෙක්, අපිව නම් දන ගස්සල තිබ්බෙ පරක්කු වෙලා ආවම, උබලවගේ ස්කෝලෙ නොගිය පොන්නයො කොහෙද ඕව දන්නෙ..
ඔව් උබේ ළමයිනුත් කල් යද්දි උබට කනට ගහයි,![]()