පයිලට්ට උගන්වන පොඩි එකා

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පයිලට්ට උගන්වන පොඩි එකා

    [
    SIZE="6"]පයිලට්ට උගන්වන පොඩි එකා[/SIZE]

    එතිහාඩ් ගුවන් සේවයේ නියමුවෙක් (පයිලට්වරයෙක්) අන්තර්ජාලයට එක්කර තිබෙනා විඩීයෝවක් අතිශය කතාබහට ලක්ව තිබෙනවා.
    වයස අවුරුදු පහක දරුවෙක් සිය දෙමවව්පියන් සමග එතිහාඩ් ගුවන් සේවයේ යානයකට ගොඩව තිබෙන්නේ දෙමාපියන් සමග කිසියම් ගමනාන්තයක් කරා යාමටයි.
    කෙසේ වෙතත් දෙමව්පිය ග්‍රහනයෙන් මිදුනු මෙම දරුවා ගුවන් සේවිකාවක් සමග නියමු කුටියට පිවිස තිබෙන්නේ තමන්ට ගුවන් යානයේ පාලක මැදිරිය දැක බලා ගැනීමට අවශ්‍ය යැයි පවසමින්, ඔහු සුරතල් දරුවෙක් වන නිසාම ඇය ඔහුව පාලක මැදිරියට රැගෙන විත් තිබෙනවා, ඉන් පසුව යානයේ නියමුවන් සමග කතාබහ කරනා මෙම අවුරුදු පහක සිගිති දරුවාගේ ගුවන් යානා පාලනය පිළිබදව දැනුම දැක මවිත වන යානයේ නියමුවන් දරුවා විඩියෝ ගත කර එය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    පට්ට නෙ :cool: +15

    ගෙදර කවුරුහරි ඉන්නවද දන්නේ නෑ පයිලට් කෙනෙක්

    එහෙම උනත් ඔච්චර දෙයක් , ඔය විදිහට තේරුම් කරන්න තරම් දැනීමක් නැහැ බන් ඔය පොඩි වයසට.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ත්‍රී වර්ඩ්ස්.

    Air Crash Investigation

    ඌ ඔය කියපු දේවල් තමා වැඩිපුර පෙන්නන්නේ.

    එන්ජින් ෆේලියර් එකකදි අත්‍යාවශ්‍ය සිස්ටම් වලට පවර් දෙන රැම් එයාර් ටර්බයින්

    හයිඩ්‍රොලික්ස් ලොස් වෙලාවක ෆලයිට් කන්ට්‍රෝල්ස් නැතුව එන්ජින් පවර් වෙනස් කර කර ෆ්ලයිට් එක ක්නට්‍රෝල් කරන හැටි.

    ග්‍රැවිටි යූස් කරන් ලෑන්ඩින් ගියර් ඩ්‍රොප් කරන හැටි.

    එපිසෝඩ් 5ක් බැලුවා නම් ඇති ඔය ටික ඉගෙන ගන්න.

    පොඩි උන්ගේ මොල හිස්. ඕපන්. මොනව හරි දෙයක් උනන්දුවෙන් ඔලුවට දාගත්තාම ගලේ ගැහුවා වගේ මතක හිටිනවා. ලොකු වෙද්දි කෑලි ගැන අරවා මේවා ගැන හිතන්න ගියාම මොලේ කුරුවල් වෙනවා. :P
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ත්‍රී වර්ඩ්ස්.

    Air Crash Investigation

    ඌ ඔය කියපු දේවල් තමා වැඩිපුර පෙන්නන්නේ.

    එන්ජින් ෆේලියර් එකකදි අත්‍යාවශ්‍ය සිස්ටම් වලට පවර් දෙන රැම් එයාර් ටර්බයින්

    හයිඩ්‍රොලික්ස් ලොස් වෙලාවක ෆලයිට් කන්ට්‍රෝල්ස් නැතුව එන්ජින් පවර් වෙනස් කර කර ෆ්ලයිට් එක ක්නට්‍රෝල් කරන හැටි.

    ග්‍රැවිටි යූස් කරන් ලෑන්ඩින් ගියර් ඩ්‍රොප් කරන හැටි.

    එපිසෝඩ් 5ක් බැලුවා නම් ඇති ඔය ටික ඉගෙන ගන්න.

    පොඩි උන්ගේ මොල හිස්. ඕපන්. මොනව හරි දෙයක් උනන්දුවෙන් ඔලුවට දාගත්තාම ගලේ ගැහුවා වගේ මතක හිටිනවා. ලොකු වෙද්දි කෑලි ගැන අරවා මේවා ගැන හිතන්න ගියාම මොලේ කුරුවල් වෙනවා. :P

    උඹ ෆලයිට් සිමියුලේට ගේම්ස් ගහනවද:P
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    උඹ ෆලයිට් සිමියුලේට ගේම්ස් ගහනවද:P

    :rofl::rofl::rofl::lol:

    නෑ බන්.

    එයාර් ක්‍රෑශ් ඉන්වෙස්ටිගේශන් බලපන්. පට්ට.

    උඩු ගුවනේ සැරිසරද්දි මොනවා හරි ලබ්බක් දැනන් ඉන්න එක හොඳයිනේ කෝකටත්.