පයිවරේ බලු වැඩ... 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    ලස්සනට 5 stars ratings වැටීගෙන ආවා. 4.8 රේටින් තිබ්බ සබ් කැටගරි සේරම එක 5 stars එකකින් seller communication එක 4.9 වුනා, මාත් හෙන සතුටින් හිටියේ එහෙනම් තව 5 stars දෙක තුනකින් overall rating එක ආයේ 4.9 වෙයි කියල. ඊට පස්සෙත් තව 5 stars එකක් ආවා. ඊට පස්සේ බැලින්නනම් මෙන්න බොලේ 4.9 seller communication රේටින් එකත් ආයේ 4.8 වෙලා.. 😤😤😤

    5 stars වැටෙද්දී වැඩි වෙන්න ඕන එහෙම නැත්තන් එතනම තියෙන්න ඕන රේටින් එක මෙන්න අඩු වෙලා..මොකක්ද බන් එහෙම වෙන්න හේතුව? මුන්ට මේක කිව්වොත් වැඩක් වෙයිද? 🤔
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,196
    8,017
    113
    Galaha
    01.jpg

    මගේ 4.9 කියල තියෙන දෙක කලින් 5 තිබ්බෙ. දැන් 5 තියෙන එක 4.9 තිබ්බෙ. දැන් බලනකොට ඒක දැක්කෙ.
    ඕවා වැඩක් නෑ ඕඩර් එනකොට එනවා. මම දැකල තියේ ඉන්දියන් උන් ඉන්නව 4.6 ඒත් වැඩ පෝලිමට තියෙනව
    ------ Post added on Nov 8, 2025 at 7:10 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,822
    30,999
    113
    පයිවරේ මතම ඩිපෙන්ඩ් වෙන්න එපා යකෝ... කී පාරක් කිව්වද තොට UI/UX සයිඩ් එකටවත් පැනපන් කියලා qualifications හදාගෙන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    පයිවරේ මතම ඩිපෙන්ඩ් වෙන්න එපා යකෝ... කී පාරක් කිව්වද තොට UI/UX සයිඩ් එකටවත් පැනපන් කියලා qualifications හදාගෙන

    දැන් ඩිපෙන්ඩ් වෙන්න පයිවරයක් නෑ කොහොමත්. මම මේ CV දානව ජොබ් වලට. 😤
    View attachment 258592

    මගේ 4.9 කියල තියෙන දෙක කලින් 5 තිබ්බෙ. දැන් 5 තියෙන එක 4.9 තිබ්බෙ. දැන් බලනකොට ඒක දැක්කෙ.
    ඕවා වැඩක් නෑ ඕඩර් එනකොට එනවා. මම දැකල තියේ ඉන්දියන් උන් ඉන්නව 4.6 ඒත් වැඩ පෝලිමට තියෙනව
    ------ Post added on Nov 8, 2025 at 7:10 PM

    උන්වත් දන්නේ නැතුව ඇති කොහොම වෙනවද කියල. උඹට ලඟදි 5ට අඩු රිවිව්ස් ආවද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,107
    9,948
    113
    ලස්සනට 5 stars ratings වැටීගෙන ආවා. 4.8 රේටින් තිබ්බ සබ් කැටගරි සේරම එක 5 stars එකකින් seller communication එක 4.9 වුනා, මාත් හෙන සතුටින් හිටියේ එහෙනම් තව 5 stars දෙක තුනකින් overall rating එක ආයේ 4.9 වෙයි කියල. ඊට පස්සෙත් තව 5 stars එකක් ආවා. ඊට පස්සේ බැලින්නනම් මෙන්න බොලේ 4.9 seller communication රේටින් එකත් ආයේ 4.8 වෙලා.. 😤😤😤

    5 stars වැටෙද්දී වැඩි වෙන්න ඕන එහෙම නැත්තන් එතනම තියෙන්න ඕන රේටින් එක මෙන්න අඩු වෙලා..මොකක්ද බන් එහෙම වෙන්න හේතුව? මුන්ට මේක කිව්වොත් වැඩක් වෙයිද? 🤔
    fiverr eken masekta keeyak set wenawada machan?
     
    • Wow
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,196
    8,017
    113
    Galaha
    දැන් ඩිපෙන්ඩ් වෙන්න පයිවරයක් නෑ කොහොමත්. මම මේ CV දානව ජොබ් වලට. 😤

    උන්වත් දන්නේ නැතුව ඇති කොහොම වෙනවද කියල. උඹට ලඟදි 5ට අඩු රිවිව්ස් ආවද?
    මේ අවුරුද්දෙ 2ක් තියෙනව 4.7. ෆයිවර් කරනවනම් එකවුන්ට් 1ක් කරන්ඩ එපා බං. මෝඩ වැඩක්. 2ක් 3ක්වත් හදල කරපන්. පේනවනෙ සල්ලි හොයන්න ෆේස්බුක් එකෙ මඩත් කනවා මිනිස්සු අපි ලැජ්ජයිනෙ වැඩේ කියන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    @Heshan Daminda oyagen services ganne AI use karanna bari ayada?? Mona rataval vala ayada graphics hadaganne. Monavage brands/ shops valatada?? Cupcake shops etc.. vageda??
    Ai වලින් කොහෙද බන් එහෙම ඩිසයින් එන්නේ. සෑහෙන්න බේසික් එව්වා හැදෙයි Ai වලින්. කප්කෙක් වලිනුත් ඇවිල්ලා තියෙනව තමා මේ ලඟදි. ෂොපිෆයි කරන උන්ගෙන් එනවා ගොඩක්. ඩෙන්ටල් ඩොකාල දීලා තියෙනවා වැඩ. හෝම් බිස්නස් වල ඉඳන් මහා පරිමාන බිස්නස් වල‍ට වෙනකන් වැඩ ඇවිල්ල තියෙනවා. US තමා ගොඩක්ම වැඩ එන්නේ. අනික ජර්මන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,822
    30,999
    113
    දැන් ඩිපෙන්ඩ් වෙන්න පයිවරයක් නෑ කොහොමත්. මම මේ CV දානව ජොබ් වලට. 😤
    නිකං ඔහේ දාන්නං වාලෙ ලංකාවෙ හිගන පඩි තියන ජොබ් වලට දාන්න එපා. ලංකාව ඇතුලෙ ග්‍රැෆික් ඩිසනර්ස්ලට අඩුකුලේ පඩි හම්බවෙන්නෙ

    ඔය හිටියවගේ තව මාසයක් විතර ඇදලා udemy එකේ UI/UX full course සෙට් එකක් කරලා ඒකෙන් සාම්පල් ප්‍රොජෙක්ට් 3,4k කරලා CV එකේ ග්‍රැෆික් full experience එක මෙච්චරයි ඊටපස්සෙ අවුරුද්දක් විතර ෆුල් ලයිම් UI/UX කරේ freelancing කියලා දාලා අර සාම්පල් ප්‍රොජෙක්ට් වල ලින්ක් එහෙම ඇටෑච් කරලා ATS friendly විදිහට CV එක හදල, Linkedin එකත් ඒ විදිහටම අප්ඩේට් කරලා තව linkedin ප්‍රිමියම් එකත් මාසෙකට අරගෙන ඒකෙ ඔය ෆීල්ඩ් එකේ තියන certification එහෙමත් කරලා ඇප්ලයි කරපන් හොද රෙපියුටඩ් කම්පැනි එකක UI/UX side vacancy එකකට. ජොබ් එක කරන ගමන් ෆයිවරේ සුපුරුදු ක්ලයන්‍ට්ලගෙන් එන පොඩි පොඩි ඕඩර්ස් ටිකත් කරන් පලයන් සයිඩ් එකෙන්
     
    මම ආස motion graphic වලට බන්. UI/UX වලට වඩා..
     
    • Love
    Reactions: RottenCOLT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    ඒ සයිඩ් එකට ලංකාවෙ වේකන්සි තියනවද හොද සැලරි එක්ක?

    ග්‍රැෆික් වලට වේකන්සි දාන්නෙම ග්‍රැෆික් + වීඩියෝ එඩිටින් කියල, ඉලස්ට්‍රේටර් ෆයිල් එක්ක තමා ගොඩක්ම motion graphic හැදෙන්නේ. ඉතින් ග්‍රැෆික් දන්න එකෙක්ට motion graphic ඉගෙනගන්න ලේසියි. ලේසියි කිව්වට ලෙසිමත් නෑ ඉතින්. එක්ස්පීරියන්ස් එක තමා එකටත් ඕන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    ඕක අර ක්‍රිකට් ranking වගේ තමයි බන් . . යම් කිසි කාලසීමාවකට අදාලව බලන්නේ.. ලංකාවේ උන් මැච් ගහන්නේ නැතුව ranking උඩ පහල යන්නේ .
    ඒකයි ඔහොම වෙලා ඇත්තේ .
    අතීතෙය් කරපු හොද වැඩ වල ප්‍රතිපල අතීතයටම එකතු වෙලා තියෙන්නේ ... බය නැතුව දිගටම කරගෙන පල ;)
     
    • Love
    Reactions: Heshan Daminda

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    මේ අවුරුද්දෙ 2ක් තියෙනව 4.7. ෆයිවර් කරනවනම් එකවුන්ට් 1ක් කරන්ඩ එපා බං. මෝඩ වැඩක්. 2ක් 3ක්වත් හදල කරපන්. පේනවනෙ සල්ලි හොයන්න ෆේස්බුක් එකෙ මඩත් කනවා මිනිස්සු අපි ලැජ්ජයිනෙ වැඩේ කියන්නෙ.
    කොහොමද දෙක තුනක් කරන්නේ? අහුවෙන්නේ නැද්ද?