ලස්සනට 5 stars ratings වැටීගෙන ආවා. 4.8 රේටින් තිබ්බ සබ් කැටගරි සේරම එක 5 stars එකකින් seller communication එක 4.9 වුනා, මාත් හෙන සතුටින් හිටියේ එහෙනම් තව 5 stars දෙක තුනකින් overall rating එක ආයේ 4.9 වෙයි කියල. ඊට පස්සෙත් තව 5 stars එකක් ආවා. ඊට පස්සේ බැලින්නනම් මෙන්න බොලේ 4.9 seller communication රේටින් එකත් ආයේ 4.8 වෙලා.. 

5 stars වැටෙද්දී වැඩි වෙන්න ඕන එහෙම නැත්තන් එතනම තියෙන්න ඕන රේටින් එක මෙන්න අඩු වෙලා..මොකක්ද බන් එහෙම වෙන්න හේතුව? මුන්ට මේක කිව්වොත් වැඩක් වෙයිද?
5 stars වැටෙද්දී වැඩි වෙන්න ඕන එහෙම නැත්තන් එතනම තියෙන්න ඕන රේටින් එක මෙන්න අඩු වෙලා..මොකක්ද බන් එහෙම වෙන්න හේතුව? මුන්ට මේක කිව්වොත් වැඩක් වෙයිද?