පයි# පැලෙනවා

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තැන තැන බදූ ගහද්දි ඉතින් ඕවා හැදෙනවා
    :P:lol::lol:
    ඊලඟ අයවැයෙනුත් තව බදු ගැහුවොත් ඒ කියන්නේ අපි ඉවෙරටම ඉවරයිනේ බන්.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    dokek gavata palayan yako mokatada uba lejja wenne? awun inne owata thma ban,anika ban ubata tiyena ekama thma docata tiyenneth
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    doc kenek gawata palayan meke goda weddunge upades ahan natuwa...serious case ekakne
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Most probably ur having blood sugar and also pls check with ur GF whether she is having a sexual relatioship other than you.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    6zlbgi.jpg


    මචන්ලා,මගේ ෆයිය දැන් සති 2ක් වගේ ඇති මෙන්න මේ විදියට තැනින් තැන පැලිලා වගේ බන් හම.. පොඩි පොඩි කැක්ස් තියෙනවා... සමහර තැන් වලින් බ්ල්ඩ් එනවා... දනවා ඉන්න බෑ...:dull: උඩු හම ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. මම හිතුවේ සාමාන්‍යය දෙයක් කියලා... ඒත් හොඳ වෙන්නේ නෑ බන්...

    මම නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. ඒත් මේ රෙද්ද කොහොම ආවද මන්දා බන්..අද උදේ බලද්දි තවත් තැනක ගොඩක් කැක් වෙලා නිකන් පහුරු ගාලා වගේ...

    මගෙ කෙල්ල එක්ක විතරයි ජිගි ජිගි දාන්නේ... වෙන කුණු කාණු වලට නම් එබුවේ නෑ.. මේ සීන් එක නිසා කෙල්ල එක්ක ජිගි ජිගිය දාන්නත් බෑ...ඒකි දැක්කොත් බය වෙයි...

    මේ ගැනම තව කොල්ලෙක් දාලා තිබ්බා නූලක්.. ඒත් හරි පිළිතුරක් ලැබිලා තිබ්බේ නෑ... ගූගල් එකෙත් බැලුවා බන් මට හරි උත්තරයක් සෙට් උනේ නෑ.. මේ සිද්ධිය වෙච්ච වෙන කොල්ලෝ ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයි බන්....


    මෙහෙමයි ඔහොම වෙනවා බං ගෑනුන්ගේ යොනියේ අම්ලික තාව වැඩි වුනහමත් උඔ එ් වෙලාවක ජිගි ජිගිය දාන්න අැති, එහෙමත් නැත්තන් ඩයබිටික්ස් වලටත් පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්නුවනන් හරිබං. ලැජ්ජ වෙන්න දෙයක් ණෑ:yes: අපේ ඔෆිස් එකේ කොල්ලෙකුත් නහයෙන් අඩ අඩ හිිටියේ අතේ ගහන්නවත් බෑ කෙල්ලට ගහන්නවත් බෑ කියල ටික දවසකින් උට හරි ගියාලු. උ බෙහෙත් ගත්ත හැබැයි.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    උබ ජිගි ජිගි දාන්නේ නැති උනාට ගෑනි දානවද දන්නේ නෑ. උබට තියෙන්නේ ර්ප්තෝස්ක්‍රෝෆිසිලිසි කියන රෝගය. ලිංගික සම්බන්ධකම්වලින් හැදෙන එකක් පුතී