මචන්ලා,මගේ ෆයිය දැන් සති 2ක් වගේ ඇති මෙන්න මේ විදියට තැනින් තැන පැලිලා වගේ බන් හම.. පොඩි පොඩි කැක්ස් තියෙනවා... සමහර තැන් වලින් බ්ල්ඩ් එනවා... දනවා ඉන්න බෑ...
උඩු හම ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. මම හිතුවේ සාමාන්‍යය දෙයක් කියලා... ඒත් හොඳ වෙන්නේ නෑ බන්...මම නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. ඒත් මේ රෙද්ද කොහොම ආවද මන්දා බන්..අද උදේ බලද්දි තවත් තැනක ගොඩක් කැක් වෙලා නිකන් පහුරු ගාලා වගේ...
මගෙ කෙල්ල එක්ක විතරයි ජිගි ජිගි දාන්නේ... වෙන කුණු කාණු වලට නම් එබුවේ නෑ.. මේ සීන් එක නිසා කෙල්ල එක්ක ජිගි ජිගිය දාන්නත් බෑ...ඒකි දැක්කොත් බය වෙයි...
මේ ගැනම තව කොල්ලෙක් දාලා තිබ්බා නූලක්.. ඒත් හරි පිළිතුරක් ලැබිලා තිබ්බේ නෑ... ගූගල් එකෙත් බැලුවා බන් මට හරි උත්තරයක් සෙට් උනේ නෑ.. මේ සිද්ධිය වෙච්ච වෙන කොල්ලෝ ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයි බන්....




