පරණම පුවත් පත් දැන්වීම්

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පරණම පුවත් පත් දැන්වීම්

    මෙව්වා ලංකාවෙ පරණම පුවත් පත් දැන්වීම්.
    මේල් එකකින් ලැබුනෙ.
    මේක රීපොස්ට් නෙවෙයි කියලා හිතුන නිසා දැම්මා...:D:D

    2agqgy1.jpg


    2dqina0.jpg


    mm3g54.jpg
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මන් ගාව තියනවා 1 වන සිලුමණ පත්තරේ. නිකුත් කරපු දිනේ 1930 මාර්තු 30 වන ඉරිදා

    අද වෙන කොට අවුරුදු 80 යි මාස 7 යි දින 28 ක් පරණයි​
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පුලුවන් නම් එකෙන් ටික ටික දාන්න

    මන් ගාව තියනවා 1 වන සිලුමණ පත්තරේ. නිකුත් කරපු දිනේ 1930 මාර්තු 30 වන ඉරිදා



    අද වෙන කොට අවුරුදු 80 යි මාස 7 යි දින 28 ක් පරණයි​
    නියමනෙ....:D:D
    පුලුවන් නම් එකෙන් ටික ටික දාන්න.
    ඒ කාලෙ ලියන භාෂාව එහෙම හරිම ආසයි කියවන්න.
    මේ ලිස්ට් එකේම තිබුනා අරුම පුදුම ගිනි පෙට්ටියක් කියලා ලයිටර් ඇඩ් එකක්.:lol::lol::P
    ඒක අප්ලෝඩ් වෙන්නෙ නෑ.:baffled::rolleyes:

    මෙන්න ඒක ...niyama ne???
    svtc1f.jpg