පරණම මෙම්බර්ස්ල

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    2007 විතර ඉදන් ඉන්නවා.. මුලින් සින්දු එහෙම ඩවුන්ලෝඩ් කලේ මේකෙන් තමයි... පස්සේ 2009 අප්‍රේල් වල තමයි Account එක හැදුවේ...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    2008 වින්ඩොව්ස් විස්ටා ඉන්ටෙල් ඩුවල්කෝර් පීසී එකක්. ෆෝන් වලින් නම් ආවෙ නෑ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔන්න Post එකක් දැම්මා. විඩි විස්තර ඕනෙ නම් profile එකට ගිහින් බලාගන්න
    Mar 7, 2007
    Intel Celoron එකකින් ආවේ.
    එතකොට Unicode නෑ
    SLT Dialup එකකින් තමයි connect උනේ
     

    gman187

    Active member
  • Feb 23, 2007
    142
    194
    43
    Joined : Feb 23, 2007
    වැඩිපුර කරේ නම් Watcher වගේ බලන් හිටපු එක තමයි 😁
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    වෙන එකවුන්ට් එකකින් තමා ඉස්සෙල්ලම ආවෙ. ඒකෙ මගේ නම තියන නිසා පස්සෙ වෙන එකක් හැදුවා.
    1635741731929.png

    දැන් පාවිච්චි කරන මේ එකවුන්ට් එක හැදුවෙ 2012..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    2007 thamai mulinma denagaththe elakiri kiyala site ekak thiyenawa kiyala internet cafe ekaka ayya kenekgen..edama account ekak haduwa..
    mulma PC eka core 2 duo ekak man hithanne...dialup awe...passe tika kalekin ADSL gaththa..
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අනිත් අය වගේම මුළින් ම සම්බන්ධ උනේ සිංදු ඩවුන්ලෝඩ් කරන්න. ඒ කියන්නෙ මේකේ තියෙන දිනේට අවුරුද්දකට දෙකකට විතර කළින්.

    Elakiri.jpg
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    mataka naha 2007 anonymous EK awe
    kohoma hari account ekak haduwa 2007, thread ekak post karanna allaganna tika dawasak giya. Passe e account eka matakath naha
    e kale dial up awe

    Ayet account ekak hadagena awe 2008

    Godak 2006 aya thawama active innawa
    මට මතකයි ඔයාව