පරණ අවුරුද්ද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2018 :(
    90 දශකයේ ඉපදුන අය (90s kids) ඉස්කෝලෙ ගිය අන්තිම අවුරුද්ද තමා මේ ගෙවිල ගියෙ :( මේ අවුරුද්දෙන් පස්සෙ 21 වෙනි සියවසට කලිං ඉපදුන අය ඉස්කෝලෙ ගිහිං ඉවරයි :sorry:

    සතුටෙන් සමරල පටං ගන්න මේ 2019 අවුරද්දෙ ඒ සතුට සමරන කී දෙනෙක්ගෙ පවුලේ සාමාජිකයන්ගෙ මල ගෙවල් ගන්න වෙයිද :(

    මේ එන අවුරුද්දෙ ස්වභාවික ආපදා නිසා සමූහ මිනී වලවල් කීයක් කපන්න වෙයිද :(

    මේ සතුට සමරගෙන අලුත් අවුරුද්දට යන කී දෙනෙක් දන්නෙම නැතුව යන්නෙ තමන් පවුලත් එක්කම පණ පිටිං වැලලෙන අවුරුද්දට වෙන්න ඇත්ද :(

    තමන් හොඳට නීරෝගියි කියල හිතාගෙන අලුත් අවුරුද්දට සතුටිං ආයුබෝවන් කියන කී දෙනෙක් අලුත් අවුරුද්දෙ තමන්ට පිළිකාවක් තියෙනව කියල දැනගනියිද :(

    හොඳට කාල බීල නටල අලුත් අවුරුද්දට යන කී දෙනෙක් අලුත් අවුරුද්දෙ එක තැන් වෙයිද :(

    අලුත් අවුරුද්දෙ අලුත් බබෙක් බලාපොරොත්තුව ඉන්න කී දෙනෙක්ට මළදරු උපත් වෙයිද :(

    නිලා කූරු පත්තු කර කර විනෝද වෙන කී දෙනෙක් ආයෙ ගෙදර නොඑන්නම ළමා රෝහලට යයිද :(

    කී දෙනෙක් මේ යන්නෙ වාහනේකට යට වෙලා මැරෙන අවුරුද්දට වෙන්න ඇත්ද :(

    කොටිංම මේ එන අවුරුද්ද තමන් මේ ලෝකෙ ජීවත් වෙන අන්තිම අවුරුද්ද කියල දන්නැතුව සතුටිං අවුරුදු සමරනව ඇත්ද :(

    කී දෙනෙක් මේ එන්නෙ තමන් කකුල් දෙකෙං වාරු ඇතුව හිටගෙන ඇවිදින අන්තිම අවුරුද්ද කියල දන්නැතුව සමරනව ඇත්ද :(

    කී දෙනෙක්ට මේ ලබන අලුත් අවුරුද්දෙ තමන්ගෙ අම්මගෙ මිනිය දිහා බලාගෙන අඬන්න සිද්ධ වෙයිද :(
    කී දෙනෙක්ට මේ ලබන අලුත් අවුරුද්දෙ තමන්ගෙ අම්මගෙ මිනී පෙට්ටියට කර ගහන්න සිද්ධ වෙයිද :( තමන්ගෙ තාත්තගෙ මිනී පෙට්ටියට කර ගහන්න සිද්ධ වෙයිද :(
    ඒ හැමෝම මේ මම අම්ම එක්ක තාත්ත එක්ක සමරන අන්තිම අවුරුදු උදාව කියල දන්නැතුව සතුටු වෙනව ඇත්ද :(

    මේ අලුත් අවුරුද්දෙවත් අසුභවාදීව හිතන්න පුරුදු වෙන්න :( හැමෝටම අලුත් අවුරුද්දක් වේවා :(
    -Pessimist(Realist)
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙම විස් කිරිල්ලක් දැක්කමයි..:angry:
    අනුරාධRaයයි Scurvy දෙයියොයි හොඳයි බලං ගියාම..:rofl:

    :(
    යථාර්තය බං. මේ කිව්ව හැම දෙයක්ම කාට කාට හරි වෙනවනෙ :( ඒ හැමෝම ඒ කිසි දෙයක් ගැන දන්නැතුව අලුත් අවුරුද්ද බාරගන්නව ඇත්ද :( පව් බං :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කියන්න දෙයක් නෑ ඕක තමයි තිත්ත ඇත්ත.. අද බණකටත් ඕක කිව්ව හාමුදුරු කෙනෙක් රේඩියෝ එකේ.. වැඩිය ඕන නෑ තව විනාඩියකින් අපිට මොනවෙ වෙයිද කියල කියන්න බෑනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl:

    ඕක pessimist @ Elakiri.com කියල දාපං... බුකිය පුරා යන්න පුළුවන් පොස්ට් එකක්.. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියන්න දෙයක් නෑ ඕක තමයි තිත්ත ඇත්ත.. අද බණකටත් ඕක කිව්ව හාමුදුරු කෙනෙක් රේඩියෝ එකේ.. වැඩිය ඕන නෑ තව විනාඩියකින් අපිට මොනවෙ වෙයිද කියල කියන්න බෑනේ...

    :(

    :rofl:

    ඕක pessimist @ Elakiri.com කියල දාපං... බුකිය පුරා යන්න පුළුවන් පොස්ට් එකක්.. :baffled:

    :(
    ඔහෙ ගියදෙං බං. තමන්ගෙ හිතයි ගතයි පාලනේ කරගන්න බැරුව ලියල දාන දේවල් පාලනේ කරන්න හදන එක එක අතකිං මහ පිස්සු වැඩක් බං :(

    හිතපං කී දෙනෙක් මේ එන අලුත් අවුරුද්දෙ තමන්ගෙ අම්මගෙ මිනිය දිහා බලාගෙන අඬයිද :( තමන්ගෙ තාත්තගෙ මිනිය දිහා බලාගෙන අඬයිද :( මේ තමන්ගෙ අම්ම එක්ක තාත්ත එක්ක සමරන අන්තිම අවුරුදු උදාව කියල කී දෙනෙක් දන්නැතුව ඇත්ද :(
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    2018 :(
    90 දශකයේ ඉපදුන අය (90s kids) ඉස්කෝලෙ ගිය අන්තිම අවුරුද්ද තමා මේ ගෙවිල ගියෙ :( මේ අවුරුද්දෙන් පස්සෙ 21 වෙනි සියවසට කලිං ඉපදුන අය ඉස්කෝලෙ ගිහිං ඉවරයි :sorry:

    සතුටෙන් සමරල පටං ගන්න මේ 2019 අවුරද්දෙ ඒ සතුට සමරන කී දෙනෙක්ගෙ පවුලේ සාමාජිකයන්ගෙ මල ගෙවල් ගන්න වෙයිද :(

    මේ එන අවුරුද්දෙ ස්වභාවික ආපදා නිසා සමූහ මිනී වලවල් කීයක් කපන්න වෙයිද :(

    මේ සතුට සමරගෙන අලුත් අවුරුද්දට යන කී දෙනෙක් දන්නෙම නැතුව යන්නෙ තමන් පවුලත් එක්කම පණ පිටිං වැලලෙන අවුරුද්දට වෙන්න ඇත්ද :(

    තමන් හොඳට නීරෝගියි කියල හිතාගෙන අලුත් අවුරුද්දට සතුටිං ආයුබෝවන් කියන කී දෙනෙක් අලුත් අවුරුද්දෙ තමන්ට පිළිකාවක් තියෙනව කියල දැනගනියිද :(

    හොඳට කාල බීල නටල අලුත් අවුරුද්දට යන කී දෙනෙක් අලුත් අවුරුද්දෙ එක තැන් වෙයිද :(

    අලුත් අවුරුද්දෙ අලුත් බබෙක් බලාපොරොත්තුව ඉන්න කී දෙනෙක්ට මළදරු උපත් වෙයිද :(

    නිලා කූරු පත්තු කර කර විනෝද වෙන කී දෙනෙක් ආයෙ ගෙදර නොඑන්නම ළමා රෝහලට යයිද :(

    කී දෙනෙක් මේ යන්නෙ වාහනේකට යට වෙලා මැරෙන අවුරුද්දට වෙන්න ඇත්ද :(

    කොටිංම මේ එන අවුරුද්ද තමන් මේ ලෝකෙ ජීවත් වෙන අන්තිම අවුරුද්ද කියල දන්නැතුව සතුටිං අවුරුදු සමරනව ඇත්ද :(

    කී දෙනෙක් මේ එන්නෙ තමන් කකුල් දෙකෙං වාරු ඇතුව හිටගෙන ඇවිදින අන්තිම අවුරුද්ද කියල දන්නැතුව සමරනව ඇත්ද :(

    මේ අලුත් අවුරුද්දෙවත් අසුභවාදීව හිතන්න පුරුදු වෙන්න :( හැමෝටම අසුභ අලුත් අවුරුද්දක් වේවා :(
    -Pessimist(Realist)

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(

    :(
    ඔහෙ ගියදෙං බං. තමන්ගෙ හිතයි ගතයි පාලනේ කරගන්න බැරුව ලියල දාන දේවල් පාලනේ කරන්න හදන එක එක අතකිං මහ පිස්සු වැඩක් බං :(

    හිතපං කී දෙනෙක් මේ එන අලුත් අවුරුද්දෙ තමන්ගෙ අම්මගෙ මිනිය දිහා බලාගෙන අඬයිද :( තමන්ගෙ තාත්තගෙ මිනිය දිහා බලාගෙන අඬයිද :( මේ තමන්ගෙ අම්ම එක්ක තාත්ත එක්ක සමරන අන්තිම අවුරුදු උදාව කියල කී දෙනෙක් දන්නැතුව ඇත්ද :(

    ඔව් දේවල් ඇත්ත උනාට බන් optimism කියල illusion එකෙන් ජිවත් වෙන්න ලේසි..

    හැබයි ඉතින් ඔව්, pessimistic එකෙක්ට නැති වෙන්න දෙයක් නෑ.. මොනා උනත් ලොකු දුකක් විදින්න වෙන්නේ නෑ... එත් optimistic එකාගේ illusion කුඩු වෙච්ච දවසට depression,,,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් දේවල් ඇත්ත උනාට බන් optimism කියල illusion එකෙන් ජිවත් වෙන්න ලේසි..

    හැබයි ඉතින් ඔව්, pessimistic එකෙක්ට නැති වෙන්න දෙයක් නෑ.. මොනා උනත් ලොකු දුකක් විදින්න වෙන්නේ නෑ... එත් optimistic එකාගේ illusion කුඩු වෙච්ච දවසට depression,,,

    :(
    මොන රෙද්දෙ ජීවත් වුනත් මොකද බං. තව අවුරුදු 100කිං අපි ජීවත් වුන විදිහ බල්ලෙක්ටවත් වැඩක් තියෙයිද :( අපි හිටිය එකෙං බල්ලෙක්ටවත් වැඩක් තියෙයිද :(
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    :(

    :(
    ඔහෙ ගියදෙං බං. තමන්ගෙ හිතයි ගතයි පාලනේ කරගන්න බැරුව ලියල දාන දේවල් පාලනේ කරන්න හදන එක එක අතකිං මහ පිස්සු වැඩක් බං :(

    හිතපං කී දෙනෙක් මේ එන අලුත් අවුරුද්දෙ තමන්ගෙ අම්මගෙ මිනිය දිහා බලාගෙන අඬයිද :( තමන්ගෙ තාත්තගෙ මිනිය දිහා බලාගෙන අඬයිද :( මේ තමන්ගෙ අම්ම එක්ක තාත්ත එක්ක සමරන අන්තිම අවුරුදු උදාව කියල කී දෙනෙක් දන්නැතුව ඇත්ද :(

    :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113

    මට තේරෙන් නැත්තේ ඇයි මිනිස්සු ඔක විහිලුවකට ලක් කරන්නේ කියලා.. :baffled:

    condition wela tiyena widiha tamai ..illusion eke inne tamai purudu wela inne:baffled: