පරණ ඇඳුම් දෙන්න කෙනෙක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    මගේ ළඟ අඳින්නේ නැති tshirt තියනවා 7-8ක් ,
    දුප්පත් කෙනෙක් ට දෙන්න පුළුවන්. ඉරිලා පැල්ලම් හැදිලා නෑ. අඳින්න පුළුවන් ඒවා

    දන්නා කවුරු හරි ඉන්නවද? එහෙම නැත්තම් charity organization එකක් හරි.

    mata courier කරලා යවන්න පුළුවන්
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මගෙත් ගොඩක් තියෙනවා සමහර ඒවා ඇදලත් නෑ. කෙනෙක් අහුවුනොත් මටත් කියපන් මචන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මගේ ළඟ අඳින්නේ නැති tshirt තියනවා 7-8ක් ,
    දුප්පත් කෙනෙක් ට දෙන්න පුළුවන්. ඉරිලා පැල්ලම් හැදිලා නෑ. අඳින්න පුළුවන් ඒවා

    දන්නා කවුරු හරි ඉන්නවද? එහෙම නැත්තම් charity organization එකක් හරි.

    mata courier කරලා යවන්න පුළුවන්
    තරුණ ළමයි ඉන්න ළමා නිවාසෙකට දෙන්න
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මගේ ළඟ අඳින්නේ නැති tshirt තියනවා 7-8ක් ,
    දුප්පත් කෙනෙක් ට දෙන්න පුළුවන්. ඉරිලා පැල්ලම් හැදිලා නෑ. අඳින්න පුළුවන් ඒවා

    දන්නා කවුරු හරි ඉන්නවද? එහෙම නැත්තම් charity organization එකක් හරි.

    mata courier කරලා යවන්න පුළුවන්
    mamanm karanne , ape paththe kunu geniyanne MC eken enawa ethakota hondata pack karala message ekak liyapu kolayak alawala thiyanawa (mama gedara nathi nisa) ethakota eyala aran yanawa (mama dakala thiyanawa samahara dawas walata eke ayea ewa andam enawa)

    Hondata pack karala message ekak danne "meke thiyenna bhawithayata ganne puluwan honda andum kiyala" , ewagema e tika kunu gode nathiwa tikak paththakata wenna penne thiyanne
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මගෙත් ගොඩක් තියෙනවා සමහර ඒවා ඇදලත් නෑ. කෙනෙක් අහුවුනොත් මටත් කියපන් මචන්
    ෆේස්බුක් පෝස්ට් එකක් තිබ්බා සින්ඩ්‍රෝම් කට්ටිය ඉන්න ළමා නිවාසෙකින් දාලා. මම පොඩ්ඩක් බලලා ලින්ක් එක දාන්නම්.
    එයාලට ඇදුම්, යට ඇදුම්, රේසර් එහෙම ඉල්ලලා දාලා තිබ්බේ..
     
    • Like
    Reactions: Dexter011

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    මගෙත් ගොඩක් තියෙනවා සමහර ඒවා ඇදලත් නෑ. කෙනෙක් අහුවුනොත් මටත් කියපන් මචන්
    මාත් හොයනව
    ෆේස්බුක් පෝස්ට් එකක් තිබ්බා සින්ඩ්‍රෝම් කට්ටිය ඉන්න ළමා නිවාසෙකින් දාලා. මම පොඩ්ඩක් බලලා ලින්ක් එක දාන්නම්.
    එයාලට ඇදුම්, යට ඇදුම්, රේසර් එහෙම ඉල්ලලා දාලා තිබ්බේ..
    මගේ ළඟ අඳින්නේ නැති tshirt තියනවා 7-8ක් ,
    දුප්පත් කෙනෙක් ට දෙන්න පුළුවන්. ඉරිලා පැල්ලම් හැදිලා නෑ. අඳින්න පුළුවන් ඒවා

    දන්නා කවුරු හරි ඉන්නවද? එහෙම නැත්තම් charity organization එකක් හරි.

    mata courier කරලා යවන්න පුළුවන්
    PLACES 02k tynwa

    if u want details pls inbox.

    01.
    Sujatha Elders Home
    35/3 Siriniwasa Mawatha, Kalutara Nortt
    https://goo.gl/maps/GBZz5aELMk55svCu6

    02. disabled lamai inne meke.
    Mother Charitable Foundation
    No. 20 Francisco Pl, Moratuwa 10400
    https://goo.gl/maps/9Eix95oswJZhDYP18
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මහරගම පමුණුව පාරෙන් හැරිලා යන සුචරිතෝදය මාවතේ තියෙනවා නිවාසයක් ඒකෙ විවිධ වයස් වල අය ඉන්නවා ගැහැණු පිරිමි දෙගොල්ලොම ...