පරණ එළකිරි eke api tags වලින් track කරපු thread අපහි ගන්න ක්‍රමයක් නැද්ද?
මම හුගක් ඒවා tag දාල තිබ්බ, ඕන වෙච්ච කාලෙක අපහු හොයාගන්න
මම හුගක් ඒවා tag දාල තිබ්බ, ඕන වෙච්ච කාලෙක අපහු හොයාගන්න


එපා වෙනවා බන්. හුගක් ඒවා tag දාල තියන් හිටිය.
මේකේ ඉන්න බහුතරයක් tag use කලේ අතල් ගන්න. අපි කීප දෙනෙක් විතරයි TAGs ප්‍රයෝජනවත් දෙකට පාවිච්චි කලේ, දැන් ඉතින් හුලන්
tag daapu ekaa balanna ba neda?tag dapu unwa balanna puluwan nisa lokka eka ain karanna athi![]()
ehemawath balamulokkata PM 1k daala illanna. pora gawa klin Database1 ethine
Patta ban. Try ekak dennamටැග් එක මතක නම් (tag) site:elakiri.com කියල ගූග්ල් කරන්න.
Ex: වැදගත් site:elakiri.com
ඊටපස්සේ results page එකේ අදාල ලින්ක් එක ගාව තියෙන ඩ්‍රොප් down arrow එක ක්ලික් කරල Cached ක්ලික් කරන්න.
හැබැයි දැන්නම් ගොඩක් ටැග් ගූග්ල් කෑෂ් එකෙත් නැතුව ඇති
View attachment 81903
cricket thread walata thama paduwaman hama cricket thread ekema gu yanna kanawa kiyala tag ekak damma aya no tags.

මෙන්න මේක විස්තර කරන්න තව ටිකක්අවශ්ය ඒවා bookmark option එක දාලා එතැනට hash tag එකක් ගහගන්න.