පරණ එළකිරි tags

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,895
    6,764
    113
    38
    Galle
    පරණ එළකිරි eke api tags වලින් track කරපු thread අපහි ගන්න ක්‍රමයක් නැද්ද?

    මම හුගක් ඒවා tag දාල තිබ්බ, ඕන වෙච්ච කාලෙක අපහු හොයාගන්න :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,764
    113
    38
    Galle
    එපා වෙනවා බන්. හුගක් ඒවා tag දාල තියන් හිටිය.

    මේකේ ඉන්න බහුතරයක් tag use කලේ අතල් ගන්න. අපි කීප දෙනෙක් විතරයි TAGs ප්‍රයෝජනවත් දෙකට පාවිච්චි කලේ, දැන් ඉතින් හුලන්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    එපා වෙනවා බන්. හුගක් ඒවා tag දාල තියන් හිටිය.

    මේකේ ඉන්න බහුතරයක් tag use කලේ අතල් ගන්න. අපි කීප දෙනෙක් විතරයි TAGs ප්‍රයෝජනවත් දෙකට පාවිච්චි කලේ, දැන් ඉතින් හුලන්

    uba mnwda dapu tag
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ටැග් එක මතක නම් (tag) site:elakiri.com කියල ගූග්ල් කරන්න.

    Ex: වැදගත් site:elakiri.com

    ඊටපස්සේ results page එකේ අදාල ලින්ක් එක ගාව තියෙන ඩ්‍රොප් down arrow එක ක්ලික් කරල Cached ක්ලික් කරන්න.

    හැබැයි දැන්නම් ගොඩක් ටැග් ගූග්ල් කෑෂ් එකෙත් නැතුව ඇති :sorry:

    00.png
     
    • Love
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,764
    113
    38
    Galle
    ටැග් එක මතක නම් (tag) site:elakiri.com කියල ගූග්ල් කරන්න.

    Ex: වැදගත් site:elakiri.com

    ඊටපස්සේ results page එකේ අදාල ලින්ක් එක ගාව තියෙන ඩ්‍රොප් down arrow එක ක්ලික් කරල Cached ක්ලික් කරන්න.

    හැබැයි දැන්නම් ගොඩක් ටැග් ගූග්ල් කෑෂ් එකෙත් නැතුව ඇති :sorry:

    View attachment 81903
    Patta ban. Try ekak dennam
     
    • Like
    Reactions: Mandalorian

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අවශ්‍ය ඒවා bookmark option එක දාලා එතැනට hash tag එකක් ගහගන්න.
    Google cache එකෙන් හම්බුනේ නැති ඒවා එළකිරි search එක use කරලා try කරලා බලන්න.
    Tags feature එක හරියට පිලිවෙලක් නැතිව use වෙලා තිබ්බ නිසා වෙන්න ඕන ඒවා අයින් කරලා තියෙන්නේ.