පරණ කතා

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    නවසිය හැට ගණන්වල “ලිහිණි පොත්“ seiris එක ගැහුවෙ ගුණසේන එකෙන්. පොතක මිල 1.50 යි. ඔය පොතේ නම මොකක්ද මල්ලි. කර්තෘ කවුද?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නවසිය හැට ගණන්වල “ලිහිණි පොත්“ seiris එක ගැහුවෙ ගුණසේන එකෙන්. පොතක මිල 1.50 යි. ඔය පොතේ නම මොකක්ද මල්ලි. කර්තෘ කවුද?

    tsunamiyata ahu wela pothe bagayai ithuru wela thiyenne,'' rasa katha'' wage thamai mathaka lihini pothak kiyala nam hodatama mathakai
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    පොතේ දෙපසේ ඇතුළු පිටුවල මුදුන් පෙලේ හෝ යටි පෙලේ මැද එක පැත්තක පොතේ නමත් අනිත් පැත්තේ පරිච්ඡේදයේ නමත් සටහන් මට මතක විදියට. ටිකක් බලල කමෙන්ට් කරන්න.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පොතේ දෙපසේ ඇතුළු පිටුවල මුදුන් පෙලේ හෝ යටි පෙලේ මැද එක පැත්තක පොතේ නමත් අනිත් පැත්තේ පරිච්ඡේදයේ නමත් සටහන් මට මතක විදියට. ටිකක් බලල කමෙන්ට් කරන්න.

    :(:(:( pages wala na , piti 110 kin wahe thiyenne 80 k wage. front cover eka wath na .ithuru wela.back hard cover eka witharai thiyenne.eke lihiniyage mark eka witharai thiyenne.