පරණ කාසි එකතු කරන අය බලන්න

Giant Killer

Banned
Dec 25, 2011
150
14
0
පරණ කාසි එකතු කරන අය බලන්න

මචන්ලා 1780 හදපු VOC කාසියක් විකුණන්න තියෙනවා....

bivHk.jpg


අවශ්‍යය කවුරුහරි ඉන්නවා නම් PM එකක් දාපල්ලා... :)

වැඩිම ඉල්ලුමට කාසිය දෙනවා....:)
 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    aththatama oke vatinakama mama danne na

    වැඩිම ඉල්ලුමට දෙනවා :yes:

    ඔයා ගානක් කියන්නකෝ ඔයා ගන්න කැමති... :)

    ape aiya kenek ekathu karanawa,eyata aran denda kiyala baluwe,oka kiyak vatinawada kiyala mata msg ekak danawada,puluwan nam aran denawa,aiyatath kiyannam wisthare
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    I know "K" stands for 1000 :lol::lol::lol:
    පොඩ්ඩක් පත්තරේ බලපන් ඕවා 2ක් රු. 5700ක් !
    උඹට නිකම් ලැබිච්චා උබ මාරම අසාධාරණ විදිහට විකුණන්නෙ
     

    Giant Killer

    Banned
    Dec 25, 2011
    150
    14
    0
    පොඩ්ඩක් පත්තරේ බලපන් ඕවා 2ක් රු. 5700ක් !
    උඹට නිකම් ලැබිච්චා උබ මාරම අසාධාරණ විදිහට විකුණන්නෙ

    වලි එපා මචෝ..... :yes:
     

    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    anuradapure kuttam pokuna gawa owa thiyanawa athi tharan.. awurudu 4kata withara kalin Rs. 500/=
    dan Rs. 1000/= wage athi