පරණ කෑල්ල

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    උබලගේ පරණ කෑල්ල උබට msg කලොත් උබලා wife/gf ට කියනවාද ?

    මම ඒක පාරක් කියලා සතියක් විතර මුණ එල්ලන් හිටියා.

    හැබැයි නොකියා ඉදලා දැනගත්තොත් ඊට වඩා අවුලක් වෙනවා.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බැන්දට පස්සේ රෙද්ද්ටද බන් පරණ ඒවා එක්ක කතා කරන්නේ, තොට ලැජ්ජාවක් නැද්ද,

    අලුත් එකක් හොයා ගනින් (ගැනිට කියන්න යන්න එපා හොදේ)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    උබලගේ පරණ කෑල්ල උබට msg කලොත් උබලා wife/gf ට කියනවාද ?

    මම ඒක පාරක් කියලා සතියක් විතර මුණ එල්ලන් හිටියා.

    හැබැයි නොකියා ඉදලා දැනගත්තොත් ඊට වඩා අවුලක් වෙනවා.
    මීට් වෙලා සැප දුක බෙදා ගනින් 😂
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    බැන්දට පස්සේ රෙද්ද්ටද බන් පරණ ඒවා එක්ක කතා කරන්නේ, තොට ලැජ්ජාවක් නැද්ද,

    අලුත් එකක් හොයා ගනින් (ගැනිට කියන්න යන්න එපා හොදේ)
    මම කතා කරන්න ගියේ නෑ බං .එකී මගේ no. එක හොයාගෙන msg කලේ.

    අනික මම බැදල නෑ තාම😋
     
    • Like
    Reactions: Rumeshzoysa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    I got a FB request after 10 years from a friendly girl which dismissed suddenly . I accepted it and removed after 02,03 weeks.

    I don't care you or her.... 😂
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ගෙදර තියෙන කරෝල ෆැක්ටේරිය මදිවට කලින් ලෙවකාලා
    ඇතරලා දාපු ටූනා මාළු සාඩින් ටින් ආයේ ලෙවකන්න යනවා.
    කරපන් කරපන් උබේ ගෑණිත් අලුත් පොල් උලක් හොයාගනියි.
    මුන් මේ ප්‍රජනනය කරන්න විදින දුකක් අම්මපා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ගෙදර තියෙන කරෝල ෆැක්ටේරිය මදිවට කලින් ලෙවකාලා
    ඇතරලා දාපු ටූනා මාළු සාඩින් ටින් ආයේ ලෙවකන්න යනවා.
    කරපන් කරපන් උබේ ගෑණිත් අලුත් පොල් උලක් හොයාගනියි.
    මුන් මේ ප්‍රජනනය කරන්න විදින දුකක් අම්මපා.
    🤢🤮🤢🤮 are you Gay?