parana kiriyak haduwa kiyala.. aluth api epada ahala rep kapalaa yako... 
.. onna okane aluth ewun waddaganna hithen neththe...
මම උබ දාපු ත්රෙඩ් එකක් කියෙව්ව ඒ දවස් වල.
මම හිතුවෙ උබ මහන වෙන්න ඇති කියල![]()

sltSLT හරි ලංකාබෙල් හරි පාවිච්චි කරන එකෙක් නැද්ද බං.. ඩයලොග් හුට්ටලම එපා වෙලා තියෙන්නෙ.. ආයිම මොකක්ද වෙලා බං.. මහ වේසම කනෙක්ෂන් එකක්..

Siraa.. deyak ahanna be banen gema denne.. thred dammoth kalakirila daanne.. dannam niyamayi.. lassanata innawa..
Mu sil bidaganna party ekata mamath giyane.. Labba giyaa, mal baba giya...

කිරි කැටියෝSLT ehema tamai bn epa wela inne

SLT 4G හොඳයි. signal තමා නෑ![]()

අපෝ slt වලට බැනලම ලේ පිච්චිලා...![]()

Mama bell 4g... issara slt (mama phone eken inne.. kiyahan oona ekak) monawada danaganna onee..
SLT හරි ලංකාබෙල් හරි පාවිච්චි කරන එකෙක් නැද්ද බං.. ඩයලොග් හුට්ටලම එපා වෙලා තියෙන්නෙ.. ආයිම මොකක්ද වෙලා බං.. මහ වේසම කනෙක්ෂන් එකක්..
1. a mokada banබුදු අම්මෝ.. බිස්නස් කියන වචනෙත් එපා උනා යකෝ මට![]()
එල මචං සංතෝසයි.. තාම අංක දාලා නේ කොටන්නෙ..
කසාදයක් බැදල එහෙමද..?
1. dailydeals.lk mage banMonada Pani amudada???
1. Dialog and Bell4g dekama use karanawa..SLT හරි ලංකාබෙල් හරි පාවිච්චි කරන එකෙක් නැද්ද බං.. ඩයලොග් හුට්ටලම එපා වෙලා තියෙන්නෙ.. ආයිම මොකක්ද වෙලා බං.. මහ වේසම කනෙක්ෂන් එකක්..
බලං ගියාම ඔක්කොම එකයිනේ බං..
අනේ මන්දා බං එපා වෙලා ඉන්නෙ.. සිග්නල් නැත්තටම නැති වෙනෝ එකපාරම..
මොකක්ද බං ඒකෙ අවුල.. මං බෙල් හරි SLT හරි ගන්නයි බැලුවෙ..
ස්පීඩ් ද..?
සිග්නල් නැති වෙනවා බං එකපාරම.. ආයි විනාඩි ගානක් ගිහින් සිග්නල් එන්නෙ.. සමහර වෙලාවට සිග්නල් තියෙනවා යන්න බෑ.. මුන් මහ කාලකන්නිම හැත්තක් බං.. බිලත් හරියට ගෙවනවා නම් මුන්ට සර්විස් එක හරියට දෙන්න බෑ.. අමතනවා රෙදි ගැලවෙන්න ඕකුන්ට වෙලාවක් හම්බවුනාම ගිහින්.. පර හැත්ත..
mokada yako oya hama ekatan1 danne1. a mokada ban
1. kasadayak nam badagaththa ban
1. dailydeals.lk mage ban
1. Dialog and Bell4g dekama use karanawa..
bell4g labbe connection ekak.. unge system aul unama apita extra gb ekak wath ganna ba.. dialog good lanka bell ekka baladdi
Moko une?? Mama danne nene scene eka..??





mokada yako oya hama ekatan1 danne
හෙන සිං එකක් ගියා බං
කිරියේ ඕන තරම් එවුන්ට බඩු විකුණලා තියෙනවා.
ඒත් එක හපතයෙක් හදිස්සියේ ලැප් එකක් ඉල්ලුව. ඉතින් උට තිබ්බ එකක් යැව්වා. දවස් ගානකට පස්සේ අපහු එව්වා lap එක වැඩ නැහැ කියල. ඒ අස්සේ මම දනිස්ස කඩාගෙන. ඌ call කරද්දී මම answer කළේ නැහැ කියල දුක හිතිල උට.
දන්නවනෙ මගේ phone answer කිරිල්ල.
board repair කරන එකත් ආවේ නැහැ ඒ ටිකේ මගේ කරුමෙට. කකුල් කරේ තියාගෙන lap එක හදල post කරලත් යැව්වා බං ගෝතයට.
ඒක ඌ ආයිත් කඩාගෙන. පස්සේ ඌ හොටු පෙරාගෙන thread එකක් දැම්ම උට වෙච්ච අසාදාරණේ කියල.
මාත් ඌව ටිකක් චූන් කරා
පස්සේ කිරියේම Gora කියල එකෙක් බාර ගත්තා lap එක හදන්න. අරූට පවු කියල මම සල්ලිත් යැව්වා Gora ට.
ඒත් ඌ වචනයක්වත් කිව්වෙ නැහැනේ සල්ලි දුන්නා කියල. මහා බලු යක්කු.![]()
1. a mokada ban
1. kasadayak nam badagaththa ban
1. dailydeals.lk mage ban
1. Dialog and Bell4g dekama use karanawa..
bell4g labbe connection ekak.. unge system aul unama apita extra gb ekak wath ganna ba.. dialog good lanka bell ekka baladdi