පරණ කිරිය.... (චැට් රූම්)

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    SLT හරි ලංකාබෙල් හරි පාවිච්චි කරන එකෙක් නැද්ද බං.. ඩයලොග් හුට්ටලම එපා වෙලා තියෙන්නෙ.. ආයිම මොකක්ද වෙලා බං.. මහ වේසම කනෙක්ෂන් එකක්.. :growl:
    slt
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ මං දුප්පත් හින්දා ඔබ මේ ඇස් මගහැරලා.. අද යන්න ගියත් හැරදා.. හිත කහටක් නෑ කිසිදා...
    කවදා හෝ මුණ ගැහුණත් මගකදි යළි ඔයා.. නොදුටුව මෙන් රත්තරනේ ඔබ යන්නට එපා.. :(

    Sad-Wallpapers-Of-Love-Boys-7.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SLT ehema tamai bn epa wela inne
    බලං ගියාම ඔක්කොම එකයිනේ බං..:growl:

    SLT 4G හොඳයි. signal තමා නෑ :dull:
    අනේ මන්දා බං එපා වෙලා ඉන්නෙ.. සිග්නල් නැත්තටම නැති වෙනෝ එකපාරම..:(

    අපෝ slt වලට බැනලම ලේ පිච්චිලා...:oo:
    මොකක්ද බං ඒකෙ අවුල.. මං බෙල් හරි SLT හරි ගන්නයි බැලුවෙ..:sorry:

    Mama bell 4g... issara slt (mama phone eken inne.. kiyahan oona ekak) monawada danaganna onee..
    ස්පීඩ් ද..?

    සිග්නල් නැති වෙනවා බං එකපාරම.. ආයි විනාඩි ගානක් ගිහින් සිග්නල් එන්නෙ.. සමහර වෙලාවට සිග්නල් තියෙනවා යන්න බෑ.. මුන් මහ කාලකන්නිම හැත්තක් බං.. බිලත් හරියට ගෙවනවා නම් මුන්ට සර්විස් එක හරියට දෙන්න බෑ.. අමතනවා රෙදි ගැලවෙන්න ඕකුන්ට වෙලාවක් හම්බවුනාම ගිහින්.. පර හැත්ත..

    • Like
    Reactions: maheshsenadheera

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    SLT හරි ලංකාබෙල් හරි පාවිච්චි කරන එකෙක් නැද්ද බං.. ඩයලොග් හුට්ටලම එපා වෙලා තියෙන්නෙ.. ආයිම මොකක්ද වෙලා බං.. මහ වේසම කනෙක්ෂන් එකක්.. :growl:

    ඇයි බන් මම එන්නෙත් ඩයලොග් කනක්ශන් එකෙකින්.හොඳට සිග්නල් තියෙනවනේ.ස්පීඩ් එකත් අවුලක් නෑ
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බුදු අම්මෝ.. බිස්නස් කියන වචනෙත් එපා උනා යකෝ මට :growl::(
    1. a mokada ban

    එල මචං සංතෝසයි.. තාම අංක දාලා නේ කොටන්නෙ.. :rofl:
    කසාදයක් බැදල එහෙමද..?

    1. kasadayak nam badagaththa ban

    Monada Pani amudada???
    1. dailydeals.lk mage ban
    SLT හරි ලංකාබෙල් හරි පාවිච්චි කරන එකෙක් නැද්ද බං.. ඩයලොග් හුට්ටලම එපා වෙලා තියෙන්නෙ.. ආයිම මොකක්ද වෙලා බං.. මහ වේසම කනෙක්ෂන් එකක්.. :growl:
    1. Dialog and Bell4g dekama use karanawa..
    bell4g labbe connection ekak.. unge system aul unama apita extra gb ekak wath ganna ba.. dialog good lanka bell ekka baladdi
     
    • Like
    Reactions: maheshsenadheera

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බලං ගියාම ඔක්කොම එකයිනේ බං..:growl:

    අනේ මන්දා බං එපා වෙලා ඉන්නෙ.. සිග්නල් නැත්තටම නැති වෙනෝ එකපාරම..:(

    මොකක්ද බං ඒකෙ අවුල.. මං බෙල් හරි SLT හරි ගන්නයි බැලුවෙ..:sorry:

    ස්පීඩ් ද..?

    සිග්නල් නැති වෙනවා බං එකපාරම.. ආයි විනාඩි ගානක් ගිහින් සිග්නල් එන්නෙ.. සමහර වෙලාවට සිග්නල් තියෙනවා යන්න බෑ.. මුන් මහ කාලකන්නිම හැත්තක් බං.. බිලත් හරියට ගෙවනවා නම් මුන්ට සර්විස් එක හරියට දෙන්න බෑ.. අමතනවා රෙදි ගැලවෙන්න ඕකුන්ට වෙලාවක් හම්බවුනාම ගිහින්.. පර හැත්ත..

    Ow bn... speed thiyanawa hodata... 50gb 1235i full tax ekkama.. tax nethuwa 950i.. speed ela.. awlak aththema ne.. matanam ela.. slt jaraawak.. matanm ela bell 4g.. signal awlak ne matanm.. speeed awlak ne..
     
    • Like
    Reactions: maheshsenadheera

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Moko une?? Mama danne nene scene eka..??

    හෙන සිං එකක් ගියා බං :(
    කිරියේ ඕන තරම් එවුන්ට බඩු විකුණලා තියෙනවා.
    ඒත් එක හපතයෙක් හදිස්සියේ ලැප් එකක් ඉල්ලුව. ඉතින් උට තිබ්බ එකක් යැව්වා. දවස් ගානකට පස්සේ අපහු එව්වා lap එක වැඩ නැහැ කියල. ඒ අස්සේ මම දනිස්ස කඩාගෙන. ඌ call කරද්දී මම answer කළේ නැහැ කියල දුක හිතිල උට.
    දන්නවනෙ මගේ phone answer කිරිල්ල.
    board repair කරන එකත් ආවේ නැහැ ඒ ටිකේ මගේ කරුමෙට. කකුල් කරේ තියාගෙන lap එක හදල post කරලත් යැව්වා බං ගෝතයට.
    ඒක ඌ ආයිත් කඩාගෙන. පස්සේ ඌ හොටු පෙරාගෙන thread එකක් දැම්ම උට වෙච්ච අසාදාරණේ කියල.
    මාත් ඌව ටිකක් චූන් කරා :P
    පස්සේ කිරියේම Gora කියල එකෙක් බාර ගත්තා lap එක හදන්න. අරූට පවු කියල මම සල්ලිත් යැව්වා Gora ට.
    ඒත් ඌ වචනයක්වත් කිව්වෙ නැහැනේ සල්ලි දුන්නා කියල. මහා බලු යක්කු. :growl::growl::frown:
     
    Appaa.. dannawane kenek wadak patan gaththoth aniwa walawal thamaa.. watenna epa.. dan uba kade karan nedda?? Moko karanne dan? Duwek neda hambune.. subapathumm.. enna une ne bn.. mama ikmanatama ennam..
     
    • Like
    Reactions: KPZ

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. a mokada ban

    1. kasadayak nam badagaththa ban

    1. dailydeals.lk mage ban

    1. Dialog and Bell4g dekama use karanawa..
    bell4g labbe connection ekak.. unge system aul unama apita extra gb ekak wath ganna ba.. dialog good lanka bell ekka baladdi

    Adow congratz lokka. Hodin laran gihin lankawe hodama company ekak wenna labewa. Budusaranai