පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    363
    595
    93
    මෙන්න මේ ගේම් එක ගහලා තියෙද?

    mortal kombat special forces.jpg


    ඉස්සර මගේ යාළුවෙක් උගේ කොම්පියූටරේ ගැහුවා. වින්ඩෝ 98 වලින්. මට ගහන්න දුන් නෑ. මං ඉතින් බල හිටපු එක විතරයි කලේ. හොයා ගන්න බැරි වෙයිද ගේම් එක? නිකන් පොඩි නොස්ටැල්ජියාවක් ආවා මේක ගහන්න. ඉන්ටනෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ ප්ලේස්ටේෂන් වර්ෂන්ස් විතරයි.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    පලවෙනි ගේම් එක ගැහුවෙ මෙන්න මේ 5 1/4 ඩිස්ක් එකේ දාපු එකක්. DOS විතරයි තිබුනෙ. DOS ලෝඩ් කරෙත් ඔය ඩිස්ක් වලින්. ලෝටස් 123 තිබුන. පහල ඉදල උඩට වෙඩි තියෙන එකක් තිබුනෙ.
     
    Windows 95 වල Aladdin ගහල තියනව. 98 වල turbo button එක off කරල ගහන්න ඕනෙ නැත්නම් පට්ට ස්පීඩ්

    Some games were written to perform under Intel 8086/8088 CPU clock speed, so they were rendered as unplayable in later CPUs.

    As a solution, Turbo button was introduced to reduces CPU clock speed, in order to ensure the compatibility between older games and newer CPUs.

    This practice was common among Intel 80286, 80486 systems and rarely in 1st Generation Pentium I CPUs.

    Some users swap the cables of POWER and TURBO buttons to avoid the possible confusions. 😋
     

    chootyputha1

    Well-known member
  • Windows 95 වල Aladdin ගහල තියනව. 98 වල turbo button එක off කරල ගහන්න ඕනෙ නැත්නම් පට්ට ස්පීඩ්
    maath gehuwa yako Windows 98 wala, e magula save karanna denne nene, eka husmata gahanna ona, amaruma thena une ara thadi gal gediyak enne passen.

    thawa sega games set ekak thibba, eeke 2 players gahanna puluwan game ekak thibba nama mathaka ne. eke thiyenne ussala pole gahanna. thamangema peththe inna anith playerwath ussala pole gehuwahiki, hina kaala merenawa. NFS 2, Project IGI ehema gehuwa isma nethi wenna
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    528
    817
    93
    පලවෙනි ගේම් එක ගැහුවෙ මෙන්න මේ 5 1/4 ඩිස්ක් එකේ දාපු එකක්. DOS විතරයි තිබුනෙ. DOS ලෝඩ් කරෙත් ඔය ඩිස්ක් වලින්. ලෝටස් 123 තිබුන. පහල ඉදල උඩට වෙඩි තියෙන එකක් තිබුනෙ.
    මේ වගේ game එකක්ද ? 5.25 floppy නම් use කරල නෑ.. 3.5 floppy එකකින් play කලා

    Screenshot-from-2021-09-08-22-31-57.png
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    363
    595
    93
    maath gehuwa yako Windows 98 wala, e magula save karanna denne nene, eka husmata gahanna ona, amaruma thena une ara thadi gal gediyak enne passen.

    thawa sega games set ekak thibba, eeke 2 players gahanna puluwan game ekak thibba nama mathaka ne. eke thiyenne ussala pole gahanna. thamangema peththe inna anith playerwath ussala pole gehuwahiki, hina kaala merenawa. NFS 2, Project IGI ehema gehuwa isma nethi wenna
    Uba gawa den game eka nethuwa ethi ne?
     
    • Like
    Reactions: NRTG and TNHM

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    pop tama isselama gahuwe mata mathaka widiyata

    View attachment 143052
    Mekath gahala thiyenawa Maru game eka.

    මේ වගේ game එකක්ද ? 5.25 floppy නම් use කරල නෑ.. 3.5 floppy එකකින් play කලා

    Screenshot-from-2021-09-08-22-31-57.png
    Mekath gahala thiyenawa. Mama kiwwa eka okatath godak kalin thibuna ekak mama hithanne. Black and white thibune.
    ------ Post added on Sep 8, 2021 at 11:21 PM

    Meka nam mama lagadi puthatath daala dunna.
    ------ Post added on Sep 8, 2021 at 11:21 PM
     
    • Like
    Reactions: NRTG, TNHM and 0x9