පරණ ගෙවල්, වලව් සහ භූත/ හොල්මන් සිද්ධි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කඩුවෙල- බියගම, අතුරුගිරිය-හෝකන්දර, බැලුම්මහර ලයින් එක එහෙම 88/89 භීෂණ සමයේ සැහෙන්න වැඩ දාපු පැති. හෝකන්දර එහෙම සය පුද්ගල ඝාතනයෙන් පස්සේ ඒ පැත්තේ මිනිස්සු තමුන් හෝකන්දර කියලත් කිව්වේ නැහැ කාලයක් යනකං.

    ඒ මතකේ නිසා වෙන්න ඇති ඔය පැති වල නම ඇහුවම ඔහොම හිතෙන්නේ.

    එක තමා බන්. 17 පාරෙ තලාහෙන පැත්තට එනකම් මුඩුම මූසලකම බලපං. හෝකන්දර පැත්තේ උනත් පට්ට මූසලයි. හෝමාගම කොට්ටාව පැත්තට යනකොට අවුලක් නෑ.
     
    • Wow
    Reactions: sahan50

    planner123

    Well-known member
  • May 22, 2018
    8,969
    15,418
    113
    එක තමා බන්. 17 පාරෙ තලාහෙන පැත්තට එනකම් මුඩුම මූසලකම බලපං. හෝකන්දර පැත්තේ උනත් පට්ට මූසලයි. හෝමාගම කොට්ටාව පැත්තට යනකොට අවුලක් නෑ.
    Kottawa :love:
     
    • Wow
    Reactions: sahan50