පරණ ගේම්ස් ටිකක් ගහන්න නොස්ටැල්ජියාවක් ආවා...

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    උදව් කරන්න ප්ලීස්...

    Red Alert 2

    Stronghold Crusader extreme

    Age of Empires 2

    මේ ගේම්ස් ටික ආයේ ගහන්න ආසාවක් ආවා..
    ඩව්න්ලෝඩ් කරගන්න විශ්වාසනීය තැනක් දෙන්න ප්ලිස්.....
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    උදව් කරන්න ප්ලීස්...

    Red Alert 2

    Stronghold Crusader extreme

    Age of Empires 2

    මේ ගේම්ස් ටික ආයේ ගහන්න ආසාවක් ආවා..
    ඩව්න්ලෝඩ් කරගන්න විශ්වාසනීය තැනක් දෙන්න ප්ලිස්.....
    Age of empires 2 online gahanna puluwan Voobly eken servier hadala
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Red Alert 2
    Red Alert වලට ආසනම්, ඒක ආයෙ ගහන්න හිතුනෙ ඒ වගේ game එකක් හොයාගන්න බැරිනිසා නම් , එහෙනම් '9-Bit Armies' කියන game එක try කරල බලන්න.

    (Red Alert හදපු original company එක දැන් නැහැ, ඒත් මේ game එක හදල තියෙන්නෙත් Red Alert හදපු අය කීපදෙනෙක් එකතුවෙලා ලු. ඒ නිසා Red Alert වගේ දැනෙයි gameplay එක.)

    https://paste.fitgirl-repacks.site/?4505cc84ef12fc2b#B8wspsqjiRDbokW5NrubwSe7ko6B8jnhA1Qi7VSLRtsa

    meke link2k athi. deken kamathi ekakata gihin files tika okkoma download karaganna one by one (okkoma eka paara download karanna epaalu). eeta passe okkoma files tika folder ekakata daagena install karaganna.

    link source: fitgirl

    mage kalin Age of Empires 2 post ekakata like1k daala thiyena nisa e link walin e game1 ganna athi kiyala hithenawa.

    but e link eka 2023 june, e nisa e game ekata thawa thawa updates awilla athi dan. e nisa onenam aluth links hoyala denna puluwam.

    but temporary gahanna nam eka download karala gathuwath kamak naha. mokada iwarayak nathuwa aluth aluth factions (ratawal wala history+battles+solder types etc etc) add wenawa nitharama ekata.
    ------ Post added on Dec 10, 2024 at 3:09 PM
     
    Last edited: