propeties gihin compatbility change karala balanna.
errors pennanne nadda
errors pennanne nadda
John Carpenter's The Thing (1982) කියල ෆිල්ම් එකක් තියෙනව. මගෙ ආසම එකක්. ඒකෙ ස්ටෝරි එක බේස් කරගෙන හදල තියෙන්නෙ, ඒකෙ ඉන්න කැරැක්ටර්ස්මයි ඉන්නෙ. 2002 නේ. IGI 1 එකේ වගේ ග්‍රැෆික්. ඇන්ටාක්ටිකාවෙ තියෙන scientists ල ඉන්න US බේස් එකකට අවුරුදු ගානක් අයිස් යට හැංගිලා තිබිල හොයාගත්ත ඒලියන් කෙනෙක්ගෙ බොඩි එකකින් වයිරස් එකක් එනවා. මිනිස්සු සත්තු mutate කරනවා ඒ වයිරස් එක.මේ ගේම් එක හොදයිද මචන්? ස්ටෝරිය මොකද්ද? ග්‍රැෆික්ස් එහෙම හොදද?
John Carpenter's The Thing (1982) කියල ෆිල්ම් එකක් තියෙනව. මගෙ ආසම එකක්. ඒකෙ ස්ටෝරි එක බේස් කරගෙන හදල තියෙන්නෙ, ඒකෙ ඉන්න කැරැක්ටර්ස්මයි ඉන්නෙ. 2002 නේ. IGI 1 එකේ වගේ ග්‍රැෆික්. ඇන්ටාක්ටිකාවෙ තියෙන scientists ල ඉන්න US බේස් එකකට අවුරුදු ගානක් අයිස් යට හැංගිලා තිබිල හොයාගත්ත ඒලියන් කෙනෙක්ගෙ බොඩි එකකින් වයිරස් එකක් එනවා. මිනිස්සු සත්තු mutate කරනවා ඒ වයිරස් එක.

1. Task manager eke balapan game eke exe eka pennanawada kiyala. e kiyanne GUI eka up wenne na internal error ekak nisaකිසිම හැලහොල්මනක් නෑ. මුකුත්ම වෙන්නෙ නෑ.
.net 3.5 baana gaman. balamu.Pen ekak gahuwama eken gannwane neda ? thawa file transfer opton ekak thibba wage mathakai. huga kaleking use karala na. Poddak .net 3.5 version eka thieda balanna e daws wala games walata critical software eka ekak
compatibility moden eken mukuthma wenne na bro.propeties gihin compatbility change karala balanna.
errors pennanne nadda
task manager ekata enne na bro.1. Task manager eke balapan game eke exe eka pennanawada kiyala. e kiyanne GUI eka up wenne na internal error ekak nisa
2. Uda eka true nam Windows event log eke balapan adala error eka athi mokakda kiyala
anna e error eka aragena meke dapan balanna
1. in windows 10 search bar type event vieweropen kalama mukuthma wenne na. errors enne na. nothing whatsoever.
------ Post added on May 5, 2023 at 4:06 PM
oya game eka man pentium 4 sellam kale. pattama story. oke second misson eke health dena ekak set wenawa. man okawa marenne danne natuwa kohemahri godak level wala aran giya.මේ ගේම් එක හොදයිද මචන්? ස්ටෝරිය මොකද්ද? ග්‍රැෆික්ස් එහෙම හොදද?

oya game eka man pentium 4 sellam kale. pattama story. oke second misson eke health dena ekak set wenawa. man okawa marenne danne natuwa kohemahri godak level wala aran giya.
ඒකෙ පෙන්නන්නෙත් නෑ. ගේම් එක launch වෙන්නෙම නෑ වගේ. හිතාගන්න බෑ සීන් එක.1. in windows 10 search bar type event viewer
2. expand windows logs ---> applications
in right side list you can see the logs
look for the ones with ERRORS (red error mark). and the source tab is showing the application name
so if there is an error with the game name double click to show the full detailed error
no luckRun as administrator karanna balanna

කීප සැරේ ඉන්ස්ටෝල් කලා බ්‍රෝ. මුකුත්ම වෙන්නෙ නෑ. සෝසස් දෙකතුනකින් ඩවුන්ලෝඩ් කලා, ඔරිජිනල් ISO එකේ ප්‍රශ්නයක්ද බලන්න. ඒත් වෙනසක් නෑ.Setup වෙනකොට අවුලක් ගියාද දන්නේ නැහැ. ආයේ reinstall කරලා බැලුවේ නැද්ද
Mea seen eka karala beluwada?View attachment 204179
The thing. මෙන්න මේ ගේම් එක. මේ නමින්ම ආපු ෆිල්ම් එකක් බේස් කරගෙන හදල තියෙන්නෙ. 2002 ඇවිල්ල තියෙන්නෙ. මේක ඩවුන්ලෝඩ් කරල සාර්තකව ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ. නමුත් වැඩ කරන්නෙ නෑ. compatibility mode වලින් එහාට ඉතින් මුකුත් කරගන්න මම දන්නෙ නෑ. අවුරුදු කීපෙකට කලින් වින්ඩෝස් 10 මැෂින් එකකම ගැහුව මේක. පුළුවන්නම් උපදෙසක් දියල්ල ගොඩ දාගන්න. ගොඩක් ආස ගේම් එකක් ඉස්සර ඉඳල. ආයෙ ගහන්න ආසයි![]()
වර්චුවල් මැෂින් එකක වින්ඩෝස් xp දාලා බැලුවා බ්‍රෝ. මුකුත්ම වෙන්නෙ නෑ. පෙර පරිදිමයි හැසිරීම. මං හිතන්නෙ මේ ISO එකේ අවුලක්. වෙන ISO එකක් ඩවුන්ලෝඩ් කරගත්තනම් හරි, නමුත් වෙන කොපි එකක් නෑ හොයාගන්න. තියෙන ඔක්කොම මේකෙ මිරර්ඩ් ඒවMea seen eka karala beluwada?
Method 1.
I suggest you to uninstall/reinstall the display driver and check.
If the still persist, I suggest you to update the display driver and check.
- Press Windows key + X and select Device manager.
- Now click on Display adapter to expand, right click on the device and click on uninstall.
- Once you are done uninstalling the driver restart the computer. If should automatically installed the driver.
If the above methods did not help to fix the issue, try the below method.
- Press Windows key + X and select Device manager.
- Now click on Display adapter to expand, right click on the device and click on update.
Method 2.
I recommend you to go to the computer manufacturer website and download the latest updated display adapter for Windows 10 and install the same. If the available driver is not for Windows 10 try installing the driver in compatibility mode.
Hope this helps. If you need further assistance with Windows, let us know and will be glad to help.
- Right-click on the setup file of the driver and select Properties.
- Select Compatibility tab.
- Check Run this program in Compatibility mode.
- Let the driver install and then check the functionality.
