The thing. මෙන්න මේ ගේම් එක. මේ නමින්ම ආපු ෆිල්ම් එකක් බේස් කරගෙන හදල තියෙන්නෙ. 2002 ඇවිල්ල තියෙන්නෙ. මේක ඩවුන්ලෝඩ් කරල සාර්තකව ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ. නමුත් වැඩ කරන්නෙ නෑ. compatibility mode වලින් එහාට ඉතින් මුකුත් කරගන්න මම දන්නෙ නෑ. අවුරුදු කීපෙකට කලින් වින්ඩෝස් 10 මැෂින් එකකම ගැහුව මේක. පුළුවන්නම් උපදෙසක් දියල්ල ගොඩ දාගන්න. ගොඩක් ආස ගේම් එකක් ඉස්සර ඉඳල. ආයෙ ගහන්න ආසයි
