පරණ චිත්‍රපටියක්.....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පරණ කළු-සුදු චිත්‍රපටියක් නැවත වර්ණවත් කරන්නේ කොහොමද?
    ඔය දැන් එක එක සොෆ්වරේ තියනවා නේ බන්. එත් සාර්ථක නම නැ ඒ තරම්ම.
    Photo පුලුවං, චිත්‍රපටියක් බෑ නේද?
    තියනව දැන් විදි එක එක.
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    ඔය දැන් එක එක සොෆ්වරේ තියනවා නේ බන්. එත් සාර්ථක නම නැ ඒ තරම්ම.

    තියනව දැන් විදි එක එක.
    Process එක පැහැදිලියි කරපු video එකක් එහෙම නැද්ද බං?
     
    • Like
    Reactions: NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    AI එකකින් බැරිද ??

    දැන් AI ඒවත් තියනව නේ. කරපු එකෙක් දැකල නම් නැ හැබැයි.
    AI කියලා තමයි කියන්නේ
    මුලින්ම documentaries එහෙම colourize කරා පස්සේ films එහෙමත්
    ගොඩක් ඒවා ස්වභාවික ගතියක් නෑ
    Film එක shootකරන වෙලාවේ තියෙන පාටම නෙවෙයිනේ මේකෙන් එන්නේ?
    උඹ මොකක්ද කලර් කරන්න හදන ෆිල්ම් එක?
    එහෙම අදහසක් නෑ බං
    අයිතිය තියෙන්න එපැයි colourize කරන්න
     
    Last edited:
    • Like
    Reactions: NRTG and kinkon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Film එක shootකරන වෙලාවේ තියෙන පාටම නෙවෙයිනේ මේකෙන් එන්නේ?
    නැහැ බන්. හරිම පාට නෙවෙයි එන්නේ. සමහර පාට වෙනුවට අළු, දම් පාට වැඩිපුර එනවා.
    අයිතිය තියෙන්න එපැයි colourize කරන්න
    උඹ බය නැතුව කරහන්.
     
    • Like
    Reactions: NRTG and AWeranga