පරණ ටෙලි නාට්‍ය

Infinix

Junior member
  • Oct 9, 2025
    91
    62
    18
    එකතුකරන අය ඉන්නවා නම් තවත් හොඳයි.. මගේ ළඟත් ටිකක් තියෙනවා පරණ ඒවා...
     
    • Like
    Reactions: Bunji Kuraki

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,734
    5,825
    113
    Colombo
    මේ ඉන්නේ.... මේකේ ගොඩක් අය කැමතියි පැරණි හොද ටෙලි නාට්‍ය බලන්න.
    මේ දවස්වල කොපි ෂොප්, අන්දර පෙන්ස්, සත්පුර සිටිසන් වගේ ඒවා බලනවා ආතල්
     

    AnuradhaRa

    Well-known member
  • මේ දවස්වල කොපි ෂොප්, අන්දර පෙන්ස්, සත්පුර සිටිසන් වගේ ඒවා බලනවා ආතල්

    ඔලුවත් එක්ක විකාර වෙලා යනව පරණ මගුල් බලද්දි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    මේ දවස්වල කොපි ෂොප්, අන්දර පෙන්ස්, සත්පුර සිටිසන් වගේ ඒවා බලනවා ආතල්
    සුපිරි නාට්ටි ටික. අන්දර වැට පට්ට කොටස් තොගයක් දාල තියනව නේ බන්.
    උඹටත් හම්බෙන ඒවා දාපන්. ළඟදී මඩොල් දූව ටෙලිය අප්ලෝඩ් කරල තිබ්බා.
    සල්ලි වලතත් අරන් මම නාට්ටි දීල තියනව මේකේ බන්. මම පරණ නාට්ටි ගොඩක් හොයල දීල තියන මේකේ අයට.

    මේ කීපයක්..

    https://elakiri.com/threads/හිරුට-මුවාවී.1961606/

    https://elakiri.com/threads/බර්ට්‍රම්-නිහාල්ගේ-භාවනා-ඒකාංගික-ටෙලි-නාට්‍ය-මාලාව.2222229/

    https://elakiri.com/threads/මෙන්න-දූ-දරුවෝ-ටෙලි-නාට්‍ය.2202566/

    https://elakiri.com/threads/වාන-වා-පොනා-පෝ-කම්ම-ඕ-චිකාගෝ.2192106/


    https://elakiri.com/threads/මෙන්න-කීටයා-ටෙලි-නාට්‍ය-සීසන්-4-සහ-5.2161648/

    https://elakiri.com/threads/සුසීමා-ටෙලි-නාට්‍ය-නැවතත්.2106244/

    https://elakiri.com/threads/බර්ට්‍රම්-නිහාල්ගේ-භාවනා-ඒකාංගික-ටෙලි-නාට්‍ය-මාලාව.2074618/

    https://elakiri.com/threads/දිය-සුලිය-ටෙලි-නාට්‍යය.1976637/

    https://elakiri.com/threads/එක-ගෙයි-කුරුල්ලො-ටෙලි-නාට්‍යය.2070900/

    https://elakiri.com/threads/චල-අචල-ටෙලි-නාට්‍යය.1976607/

    https://elakiri.com/threads/රුපියල්-සත-ටෙලි-නාට්‍යය.1976610/
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    සුපිරි නාට්ටි ටික. අන්දර වැට පට්ට කොටස් තොගයක් දාල තියනව නේ බන්.

    සල්ලි වලතත් අරන් මම නාට්ටි දීල තියනව මේකේ බන්. මම පරණ නාට්ටි ගොඩක් හොයල දීල තියන මේකේ අයට.
    සිරස tv එකේ ගිය බාඳුරා දේශය නාට්‍ය ටික හොයාගන්න බැරි වෙයිද
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    බාඳුරා දේශය
    මිට පෙරත් දෙන්න තුන්දෙනක් ඕක මගෙන් ඇහුව. නියම නාට්‍යක් කියල. මම හෙව්වා ඕක හොයා ගන්න බැරි උනා. ටොරානා එකේ තමයි බලන්න ඕන කාට හරි කියල.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    මිට පෙරත් දෙන්න තුන්දෙනක් ඕක මගෙන් ඇහුව. නියම නාට්‍යක් කියල. මම හෙව්වා ඕක හොයා ගන්න බැරි උනා. ටොරානා එකේ තමයි බලන්න ඕන කාට හරි කියල.
    ඒකෙ සමහර කොටස් අධ්‍යක්ෂණය කරේ අරුණ ජයවර්ධන මම හිතන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    8H7gB8I.gif