පරණ ටෙලි නාට්‍ය

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මට දුන්හිද අද්දර බලන්න ඔනේ . ලින්ක් එකක් නැද්ද ?
     
    KBPathme

    Junior member
  • Aug 3, 2025
    59
    8
    8
    ඉස්සර ජාතික රූපවාහිනියෙ අපායෙ කතාවක් ගියා බලපු උන් ඉන්නවද?
    ඒකෙ නම මතක නෑ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මකර තනායමද මකරාගේ තානායමද??? මේක දියන්.
    @Infinix කෝ බන් දෙන්නේ නැද්ද අපිට?
    මට දුන්හිද අද්දර බලන්න ඔනේ . ලින්ක් එකක් නැද්ද ?
    ඕක තිබ්බ dailymotion එකේ. බලපන්.
     
    • Like
    Reactions: IMUNA

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ත්‍රෙඩ් එක දාපු එකාගෙන් එක නාට්ටියයි ඉල්ලුවේ උ මිසින්.
     
    • Haha
    Reactions: san**

    Infinix

    Junior member
  • Oct 9, 2025
    60
    24
    8
    ත්‍රෙඩ් එක දාපු එකාගෙන් එක නාට්ටියයි ඉල්ලුවේ උ මිසින්.
    මිසින් වෙලා නම් නෑ බ්‍රෝ.. මගේ ලඟ නැති ඒකක් දුන්නොත් දෙන්නම් ඔයාට ඕන එක.. නැතුව මේකේ ඉන්න හැම එකාටම ඩ්‍රාමා දෙන්න මට පිස්සු නෑ 😂😂😂😂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කෝ ඉතින් මම ලිස්ට් එකක් එව්වා උත්තරයක් නෑ නේ.

    මිසින් වෙලා නම් නෑ බ්‍රෝ.. මගේ ලඟ නැති ඒකක් දුන්නොත් දෙන්නම් ඔයාට ඕන එක.. නැතුව මේකේ ඉන්න හැම එකාටම ඩ්‍රාමා දෙන්න මට පිස්සු නෑ 😂😂😂😂
    ------ Post added on Dec 23, 2025 at 7:18 PM
     
    Infinix

    Junior member
  • Oct 9, 2025
    60
    24
    8
    කෝ ඉතින් මම ලිස්ට් එකක් එව්වා උත්තරයක් නෑ නේ.

    ------ Post added on Dec 23, 2025 at 7:18 PM
    ඒවා තියෙනවා බ්‍රෝ මගේ ගාව
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒවා තියෙනවා බ්‍රෝ මගේ ගාව
    අනේ එහෙනම් මොනවා කරන්නද ඉතින්..

    මට බාඳුරා දේශය බලන්න විදියක් නැද්ද මචං
    පොඩ්ඩක් ඉන්න. එක හොයා ගන්න පුළුවන් වේවි..
    ------ Post added on Dec 23, 2025 at 7:24 PM
     
    • Like
    Reactions: Janatha Jhon