Photo පුලුවං, චිත්‍රපටියක් බෑ නේද?පරණ කළු-සුදු චිත්‍රපටියක් නැවත වර්ණවත් කරන්නේ කොහොමද?
ඔය දැන් එක එක සොෆ්වරේ තියනවා නේ බන්. එත් සාර්ථක නම නැ ඒ තරම්ම.පරණ කළු-සුදු චිත්‍රපටියක් නැවත වර්ණවත් කරන්නේ කොහොමද?
තියනව දැන් විදි එක එක.Photo පුලුවං, චිත්‍රපටියක් බෑ නේද?
Process එක පැහැදිලියි කරපු video එකක් එහෙම නැද්ද බං?ඔය දැන් එක එක සොෆ්වරේ තියනවා නේ බන්. එත් සාර්ථක නම නැ ඒ තරම්ම.
තියනව දැන් විදි එක එක.
goggle කරලා බලපං. තියනව එක ගයිඩ්ස්.Process එක පැහැදිලියි කරපු video එකක් එහෙම නැද්ද බං?
දැන් AI ඒවත් තියනව නේ. කරපු එකෙක් දැකල නම් නැ හැබැයි.AI එකකින් බැරිද ??
උඹ මොකක්ද කලර් කරන්න හදන ෆිල්ම් එක?Process එක පැහැදිලියි කරපු video එකක් එහෙම නැද්ද බං?
AI එකකින් බැරිද ??
AI කියලා තමයි කියන්නේදැන් AI ඒවත් තියනව නේ. කරපු එකෙක් දැකල නම් නැ හැබැයි.
එහෙම අදහසක් නෑ බංඋඹ මොකක්ද කලර් කරන්න හදන ෆිල්ම් එක?
නැහැ බන්. හරිම පාට නෙවෙයි එන්නේ. සමහර පාට වෙනුවට අළු, දම් පාට වැඩිපුර එනවා.Film එක shootකරන වෙලාවේ තියෙන පාටම නෙවෙයිනේ මේකෙන් එන්නේ?
උඹ බය නැතුව කරහන්.අයිතිය තියෙන්න එපැයි colourize කරන්න
Pixbimපරණ කළු-සුදු චිත්‍රපටියක් නැවත වර්ණවත් කරන්නේ කොහොමද?