machan suseema teledrama eka aith upload krnna berida?සුපිරි නාට්ටි ටික. අන්දර වැට පට්ට කොටස් තොගයක් දාල තියනව නේ බන්.
සල්ලි වලතත් අරන් මම නාට්ටි දීල තියනව මේකේ බන්. මම පරණ නාට්ටි ගොඩක් හොයල දීල තියන මේකේ අයට.
මේ කීපයක්..
https://elakiri.com/threads/හිරුට-මුවාවී.1961606/
https://elakiri.com/threads/බර්ට්‍රම්-නිහාල්ගේ-භාවනා-ඒකාංගික-ටෙලි-නාට්‍ය-මාලාව.2222229/
https://elakiri.com/threads/මෙන්න-දූ-දරුවෝ-ටෙලි-නාට්‍ය.2202566/
https://elakiri.com/threads/වාන-වා-පොනා-පෝ-කම්ම-ඕ-චිකාගෝ.2192106/
https://elakiri.com/threads/මෙන්න-කීටයා-ටෙලි-නාට්‍ය-සීසන්-4-සහ-5.2161648/
https://elakiri.com/threads/සුසීමා-ටෙලි-නාට්‍ය-නැවතත්.2106244/
https://elakiri.com/threads/බර්ට්‍රම්-නිහාල්ගේ-භාවනා-ඒකාංගික-ටෙලි-නාට්‍ය-මාලාව.2074618/
https://elakiri.com/threads/දිය-සුලිය-ටෙලි-නාට්‍යය.1976637/
https://elakiri.com/threads/එක-ගෙයි-කුරුල්ලො-ටෙලි-නාට්‍යය.2070900/
https://elakiri.com/threads/චල-අචල-ටෙලි-නාට්‍යය.1976607/
https://elakiri.com/threads/රුපියල්-සත-ටෙලි-නාට්‍යය.1976610/
ඉස්සර ගියපු පුංචි වීරයෝ, රෝමියෝ ජුලියට් නාට්ටි දෙක හෙව්ව. හම්බුනේ නෑ. තියෙන එකෙක් දාපල්ල.
කෝ උඹ ගාව තියන ඒවා මොනවද කියපන්???එකතුකරන අය ඉන්නවා නම් තවත් හොඳයි.. මගේ ළඟත් ටිකක් තියෙනවා පරණ ඒවා...
උඹ හොයන්නේ මොනාද ? ලිස්ට් එකක් නම් නෑ.. තියෙනවා නම් මම දෙන්නම්කෝකෝ උඹ ගාව තියන ඒවා මොනවද කියපන්???
කොච්චර තියනවද? නම් දාගෙන පලයන් පැරණ ඒවයි.උඹ හොයන්නේ මොනාද ? ලිස්ට් එකක් නම් නෑ.. තියෙනවා නම් මම දෙන්නම්කෝ
උබ ගාව තියන ඒව youtube එකේ නැත්තන් අපිට දාපන් බලන්නඑකතුකරන අය ඉන්නවා නම් තවත් හොඳයි.. මගේ ළඟත් ටිකක් තියෙනවා පරණ ඒවා...
මේකේ ඉන්න සමහර ගොබ්බයෝ හින්දා එහෙම දාන්න බෑ.. උඹ ළඟ මොනවද තියෙන්නේ ?උබ ගාව තියන ඒව youtube එකේ නැත්තන් අපිට දාපන් බලන්න
මහගෙදරකොච්චර තියනවද? නම් දාගෙන පලයන් පැරණ ඒවයි.
මන් ගාව පරණ films තමා තියෙන්නෙ.මේකේ ඉන්න සමහර ගොබ්බයෝ හින්දා එහෙම දාන්න බෑ.. උඹ ළඟ මොනවද තියෙන්නේ ?
------ Post added on Dec 19, 2025 at 10:22 AM