පරණ ටෝක් කරපු එකක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    fucked up GIF

    ඊලගට ෆොටෝ බල බල හිටියා කාලයක්. ඒ දවස්වල මට දැණුනෙ එයා මගෙ ගර්ල් ප්රෙන් කියලා. එයාගෙ පව්ලෙ අය මගෙ පව්ලෙ අය වගේ දැනුනෙ. එෆ්බී මැසෙජ් එකක් දැම්මා රිප්ලයි නෑ. පෝස්ට් එකකට හාහා රියාක්ට් එකක් දැම්මා ටිකකින් බලද්දි අන්ප්රෙන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඉතිං අපි කල්පනා කරනවා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මොකද කියලා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    matat ohoma una bn. e kella mawa epa kiyala wena ekek set karana forever together kiyala status share kara kara idala awrudden boot kaawe
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    owa amathaka karapan.. ban..hodata igena gena thanakta waren..ethakota oya salli nisa kamathiyi kiyala hithena hal kali nikan satha pahak watinne naa
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Fucking Milage බලපන් .උබට ඊට පස්සේ drive කරන්න පුළුවන් condition නම් කරපන්.