පරණ ඩයලොග් ට්වී Dialog TV කනෙක්ෂන් එකක් ඕනි.

pramudath

Member
Nov 17, 2017
10
2
3
පරණ ඩයලොග් ට්වී Dialog TV කනෙක්ෂන් එකක් ඕනි.

ඩිස්කනෙක්ට් කරපු උනත් කමක් නැහැ බිල ගෙවලා ට්‍රාන්ස්ෆර් කරගන්න.දෙනවනම් ගාන කියන්න.
 
The hood

Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මගේ ලග තියෙනවා අවුරුද්දක් විතර පරන එකක්
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    mage laga tiye bn oka apuma kale 18000 dila gatte a kale bila 100i passe 150 250 350 500 700 990 una ita passe gewwe ne decoder eka athi eka wada ne
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඩිස්කනෙක්ට් කරපු උනත් කමක් නැහැ බිල ගෙවලා ට්‍රාන්ස්ෆර් කරගන්න.දෙනවනම් ගාන කියන්න.

    dennam aluth 1k lkr,2000//.:yes: uba koheda,?