පරණ තරහක්ද බන් ?

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඔය වගේ දරුණු උන් ඉන්නව ජාන වලිනුත් ඵනව පවුල් පසුබිමත් බලපානවා..පොඩි කාලේ ඔඩොක්කුවේ තියන් රෙස්ලිං බලන උනුත් ඔය වගේ හැසිරෙනව..
    ow bn mt kiynn haduwe ekai, tamil film balnwa atigedr hutto
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ජානවලින් බන් එන්නේ. මයිනා වගේමනේ පොඩී මයිනත්. හොරා හොරාම තමයි. හොර ජාන අපූරුවට ගිහින් තියනවා.
    හොද වෙලාවට එමිල් මිට්ටට ළමයි නෑ. හිටිය නම් සිගිති පාතලෙත් එක්ක පානදුරම රන් කරයි.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    කොයි වෙලේ මැරෙයිද කියන්න බෑ. දැන්ම පිනක් දහමක් කරගනිල්ලා. සිත රැක ගනිල්ලා. නැත්තං මැරිලා ගිහින් අයෙ මිනිස් ලෝකේ ඉපදිලා ඔය වගේ ඩේ කෙයාර් එකකට යන්න උනොත් කොහොවත් ඉන්න අඩුකුලේ පරයෙකුට ජාතක වෙච්ච පොඩි පගයෙක්ගෙන් ගුටි කන්න වෙයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Day careඑකේ උන්ව arrest කරල අවුරුදු හතරක් පහක් ඇතුලට දැම්ම නම් අනිත් සෙට් එකත් හැදෙනවා. නීති නැති උනාම වෙන්නේ ඔහොම .
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,970
    1,232
    113
    නුවර
    mewa dakinakota kochchara prashna unath lamai nisama job epa kiyala wife gedara tibba eka gana sathutui. daycare wala ude 7.30ta laya dala hawasa 5.30ta ne lamaya ganna wenne. e welawe hariyata kawada biwwada hodin innawada karadayak unada kiyala hithe gindaren innawata wada gedara wife laga inna eka hodai kiyala hituna e kalema. dan ekkenek witarak job karala amarui tama, eth lamayata moanawahi unoth salli kannada ban. samaharawita oya gahana ekata harihaman adarayak hambenne nathuwa ati gedarin. lamai sattu wage daycare wala dala, ammala thathtalgen eth karagana un loku unama 2000n passe un, tsunamiyen passe un, modayo, attitude hari na kiyala baninawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    පොඩි කාලේ ඉදන් උගන්නන්න ඕනේ ගැහුවොත් ගහපන් කියන එක. තමන්ට ආරක්ශාව සලසගන්න බැරුව නොන්ජල් ලෙස ලමයි හදන්න හොද නෑ . මරාගෙන මැරෙන්න උගන්න ඕනේ .
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ගිය ආත්මේ මුගේ ගෑනිගේ පුක පලලා ඇති ගුටි කන එකා