පරණ තැටියම තමා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    පරණ හොරු ටිකම ලස්සනට ආයෙ ඡන්දෙන් තේරිල පත් වෙයි නේ බං.
    කවදාවත් මේ රට ගොඩ යන්නෑ :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    අනුරාධ කාටද මේ පාර චන්දෙ දෙන්නෙ :P
    ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පක්ශේ ගැන හිතන් නැතුව ඔය පැත්තෙන් ඉල්ලන හොද කෙනෙක්ට දෙන්න. අලුත් කෙනෙක් උනාට කමක් නෑ.. හොරෙක් දූශිතයෙක් කියන අයට දෙන්න එපා..
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න
    ඔය පැත්තේ ඉන්න මන්ත්‍රී කවුද උන්ද වැඩක් කරේ නැද්ද පහුගිය කාලේ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට ගම්පහින් ඡන් දේ තිබුන නම් දෙන්නෙ, චථුර සේණාරථ්ණට :D

    3.jpg
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න

    එහෙනං මේ පාරත් පොහොට්ටුවටම දෙන්න. නිමල් ලන්සාට ජන්දේ දෙන්න. ඊයේ ජනාධිපතිතුමත් ලන්සාගේ රැස්වීමට ආවේ.
     
    • Wow
    Reactions: AnuradhaRa