පරණ හොරු ටිකම ලස්සනට ආයෙ ඡන්දෙන් තේරිල පත් වෙයි නේ බං. කවදාවත් මේ රට ගොඩ යන්නෑ :sorry:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,012 1 43,419 113 Jul 23, 2020 #1 පරණ හොරු ටිකම ලස්සනට ආයෙ ඡන්දෙන් තේරිල පත් වෙයි නේ බං. කවදාවත් මේ රට ගොඩ යන්නෑ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 23, 2020 #2 අනුරාධ කාටද මේ පාර චන්දෙ දෙන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,012 1 43,419 113 Jul 23, 2020 #3 LazyLizard said: අනුරාධ කාටද මේ පාර චන්දෙ දෙන්නෙ Click to expand... ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න
LazyLizard said: අනුරාධ කාටද මේ පාර චන්දෙ දෙන්නෙ Click to expand... ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 23, 2020 #4 පක්ශේ ගැන හිතන් නැතුව ඔය පැත්තෙන් ඉල්ලන හොද කෙනෙක්ට දෙන්න. අලුත් කෙනෙක් උනාට කමක් නෑ.. හොරෙක් දූශිතයෙක් කියන අයට දෙන්න එපා.. Reactions: AnuradhaRa
පක්ශේ ගැන හිතන් නැතුව ඔය පැත්තෙන් ඉල්ලන හොද කෙනෙක්ට දෙන්න. අලුත් කෙනෙක් උනාට කමක් නෑ.. හොරෙක් දූශිතයෙක් කියන අයට දෙන්න එපා..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 23, 2020 #5 AnuradhaRa said: ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න Click to expand... ඔය පැත්තේ ඉන්න මන්ත්‍රී කවුද උන්ද වැඩක් කරේ නැද්ද පහුගිය කාලේ
AnuradhaRa said: ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න Click to expand... ඔය පැත්තේ ඉන්න මන්ත්‍රී කවුද උන්ද වැඩක් කරේ නැද්ද පහුගිය කාලේ
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Jul 23, 2020 #6 මට ගම්පහින් ඡන් දේ තිබුන නම් දෙන්නෙ, චථුර සේණාරථ්ණට
N NJ6 Well-known member Jun 22, 2020 432 640 93 Jul 23, 2020 #7 AnuradhaRa said: ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න Click to expand... එහෙනං මේ පාරත් පොහොට්ටුවටම දෙන්න. නිමල් ලන්සාට ජන්දේ දෙන්න. ඊයේ ජනාධිපතිතුමත් ලන්සාගේ රැස්වීමට ආවේ. Reactions: AnuradhaRa
AnuradhaRa said: ජනාධිපතිවරණෙටත් ඡන්දෙ නොදමා ඉන්ඩ හිතිල අන්තිම මොහොතෙ ගෝටට දුන්න Click to expand... එහෙනං මේ පාරත් පොහොට්ටුවටම දෙන්න. නිමල් ලන්සාට ජන්දේ දෙන්න. ඊයේ ජනාධිපතිතුමත් ලන්සාගේ රැස්වීමට ආවේ.
white cat Well-known member Jun 4, 2020 1,127 854 113 sri lanka Jul 23, 2020 #8 Anuradha eheman jaya kiwwa onna. harima kenaata denna oni. Last edited: Jul 23, 2020 Reactions: AnuradhaRa