පරණ පරිගණක උපාංග/ජංගම දුරකථන උපාංග අවශ්‍&#3514

Sep 23, 2013
188
6
0
පරණ පරිගණක උපාංග/ජංගම දුරකථන උපාංග අවශ්‍&#3514

පරණ පරිගණක සහ ජංගම දුරකථන මදර්බෝඩ් අවශ්‍යකර ඇත.කුණු ගොඩවල් අයින් කරන්නඕන අය ඉන්නවානම් PM කරන්න.(කිසිසේත්ම භාවිතා කල නොහැකි ඒවා පමණි)

1.VGA කාඩ්
2.සවුන්ඩ් කාඩ්
3.මදර් බෝඩ්
4.රැම් කාඩ්
5. ජංගම දුරකථන බෝඩ්
මේ ජාති අවශ්‍ය කර ඇත.

  • Like
Reactions: TakaTakas

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    PC Casing okkoma ekka gannawada ? Motherboard thiyenawa okkogema.

    Samaharak ewaye expansion cards ehemath thiyenawa.
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    පරණ පරිගණක සහ ජංගම දුරකථන මදර්බෝඩ් අවශ්‍යකර ඇත.කුණු ගොඩවල් අයින් කරන්නඕන අය ඉන්නවානම් PM කරන්න.(කිසිසේත්ම භාවිතා කල නොහැකි ඒවා පමණි)

    1.VGA කාඩ්
    2.සවුන්ඩ් කාඩ්
    3.මදර් බෝඩ්
    4.රැම් කාඩ්
    5. ජංගම දුරකථන බෝඩ්
    මේ ජාති අවශ්‍ය කර ඇත.

    Eka eka Jathiyata Uba Gewana Ganath Kiyapan..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    raththaran hoyanawada
    ඇත්තටම මේවයෙ රත්තරන් තියෙනවාද බන්.ඒවා පිරිසිදු රත්තරන්ද.වටින ජුවලරි හදන්න එහෙම පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ තියෙනවාද.ග්රෑම් එකක් ගන්න මේ වගේ බෝඩ් ටොන් එකක් විතර ඕන වෙයි මයෙ හිතේ.:lol::lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඇත්තටම මේවයෙ රත්තරන් තියෙනවාද බන්.ඒවා පිරිසිදු රත්තරන්ද.වටින ජුවලරි හදන්න එහෙම පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ තියෙනවාද.ග්රෑම් එකක් ගන්න මේ වගේ බෝඩ් ටොන් එකක් විතර ඕන වෙයි මයෙ හිතේ.:lol::lol::lol:

    තියෙනවා මචන්, ඒක බොර්ඩ් එක අනුව වෙනස් වෙනවා..
    චිප් ඇතුලේ..එහෙම තියෙන ප්‍රමාන වෙනස්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    තියෙනවා මචන්, ඒක බොර්ඩ් එක අනුව වෙනස් වෙනවා..
    චිප් ඇතුලේ..එහෙම තියෙන ප්‍රමාන වෙනස්

    අඩේ මගෙ ලගත් තියෙනවා පරණ බෝඩ්2කුයි රැම් කාඩ් 4කුයි මේව කීය ගානෙ දෙන්න පුලුවන්ද.සාමාන්යයෙන් මේව යන මිල ගණන් දන්න කෙනෙක් දාපල්ලකො.