පරණ පෙම්වතා
සඳ නැති රැයක......
සීතල සුල0 අතරින්.....
සුදු මීදුම් හරහා.....
කවූලූ පියන් අතරින්......
එන්නම් මා ඔබෙ කුටියට.....
බිය නොවන්න මා සොඳුරිය......
අවතාරයක් නොව මා
ඔබගේ පරණ පෙම්වතාය......
!සඳ නැති රැයක......
සීතල සුල0 අතරින්.....
සුදු මීදුම් හරහා.....
කවූලූ පියන් අතරින්......
එන්නම් මා ඔබෙ කුටියට.....
බිය නොවන්න මා සොඳුරිය......
අවතාරයක් නොව මා
ඔබගේ පරණ පෙම්වතාය......



