පරණ පොටො ටිකක් ඇද්දා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hrithik roshan

    hrithik_sunaina.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    යපිලා පොඩි දවස්වල වික්‍රම්ගේ "Saamy" ෆිල්ම් එක බැලුවා! එදා ඉඳන්ම වික්‍රම් තමයි මගේ සිනමා වීරයා......!!:cool:

    සූර්යාත් ර්ඟපෑඅම අතින් ගත්තහම ඉහලම තැනක ඉන්න නළුවෙක් නලුවෙක් .:yes:

    වික්‍රම් & සූර්යා දෙන්නම රඟපාපු "Pithamahan" ෆිල්ම් එක බලලා තියෙනවා ද? (බලලා නැත්නම් අනිවා බලන්න. දෙන්නගේ චරිත නිරූපණය ගැන කියන්න වදන් නැහැ.:yes:)

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යපිලා පොඩි දවස්වල වික්‍රම්ගේ "Saamy" ෆිල්ම් එක බැලුවා! එදා ඉඳන්ම වික්‍රම් තමයි මගේ සිනමා වීරයා......!!:cool:

    සූර්යාත් ර්ඟපෑඅම අතින් ගත්තහම ඉහලම තැනක ඉන්න නළුවෙක් නලුවෙක් .:yes:

    වික්‍රම් & සූර්යා දෙන්නම රඟපාපු "Pithamahan" ෆිල්ම් එක බලලා තියෙනවා ද? (බලලා නැත්නම් අනිවා බලන්න. දෙන්නගේ චරිත නිරූපණය ගැන කියන්න වදන් නැහැ.:yes:)

    :yes::yes::yes::yes:
    මං දෙන්නටම ආසයි..මට නම් හිතෙන්නෙ වික්‍රම් තමා දක්ශ...සුර්යා ලස්සනයි ;):cool: