my hero
![]()


)යපිලා පොඩි දවස්වල වික්‍රම්ගේ "Saamy" ෆිල්ම් එක බැලුවා! එදා ඉඳන්ම වික්‍රම් තමයි මගේ සිනමා වීරයා......!!
සූර්යාත් ර්ඟපෑඅම අතින් ගත්තහම ඉහලම තැනක ඉන්න නළුවෙක් නලුවෙක් .
වික්‍රම් & සූර්යා දෙන්නම රඟපාපු "Pithamahan" ෆිල්ම් එක බලලා තියෙනවා ද? (බලලා නැත්නම් අනිවා බලන්න. දෙන්නගේ චරිත නිරූපණය ගැන කියන්න වදන් නැහැ.)





