පරණ පොතක් හොයා ගන්න උදව්වක්

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    විද්‍යාත්මක පරීක්ෂණ තියෙන පරණ පොතක් තිබ්බා අපේ ගෙදර.. ගොඩක් පරණ එකක්. ඒකෙ තිබ්බා රසදිය පාවිච්චි කරලා බුලත් තට්ටුවක් උඩ යවන හැටි.. තව එකක් තිබ්බා බිත්තර කටුවක් ඇතුලට මොනවද දාලා එළියෙන් තිබ්බම ඒකෙන් හූ කියන සද්දයක් එන එකක් එහෙම. මම වැඩකට ඒ වගේ පොතක් හොයනවා. කාගේ ළඟ හරි තියෙනවනම් මැසේජ් එකක් එවනවද? ලොකු උදව්වක්..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    විද්‍යාත්මක පරීක්ෂණ තියෙන පරණ පොතක් තිබ්බා අපේ ගෙදර.. ගොඩක් පරණ එකක්. ඒකෙ තිබ්බා රසදිය පාවිච්චි කරලා බුලත් තට්ටුවක් උඩ යවන හැටි.. තව එකක් තිබ්බා බිත්තර කටුවක් ඇතුලට මොනවද දාලා එළියෙන් තිබ්බම ඒකෙන් හූ කියන සද්දයක් එන එකක් එහෙම. මම වැඩකට ඒ වගේ පොතක් හොයනවා. කාගේ ළඟ හරි තියෙනවනම් මැසේජ් එකක් එවනවද? ලොකු උදව්වක්..

    මමත් කියවලා තියනවා භාගෙට භාගයක් තිබ්බේ බොරුව තමා

    yakov perelman ge පොත්, ගණිත විනොදය, භෞතික විද්‍යා විනෝදය

    එක නෙවෙයි
    ------ Post added on Jun 19, 2021 at 12:47 PM
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    yakov perelman ge පොත්, ගණිත විනොදය, භෞතික විද්‍යා විනෝදය

    ස්තුතියි.. මම මේවා හොයලා බලන්නම්

    මමත් කියවලා තියනවා භාගෙට භාගයක් තිබ්බේ බොරුව තමා

    එක නෙවෙයි
    ------ Post added on Jun 19, 2021 at 12:47 PM
    අඩේ.. බොරුද තියෙන්නේ? නම මතක නැද්ද?
    ------ Post added on Jun 19, 2021 at 12:50 PM
     
    • Like
    Reactions: Stimulus mind

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම හිතන්නේ නැහැ. 70-80 ගණන් වල ගහපු පොතක් මම හිතන්නේ. පරණ සිංහල වචන තිබ්බේ
    මේක රුසියන් පරිවර්තනයක් වෙන්න ඕන. මට මතක විදියට සාමාන්‍ය පොත් වල සයිස් එකට වඩා දිග පළල වැඩි පිටුවල ප්‍රින්ට් කරල තිබුනෙ. භෞතික විද්‍යා රසායන විද්‍යා ජීව විද්‍යා පරීක්ෂන වගේ දේවල් තිබුනෙ. සත්තු කපන සීන් හිටන් තිබුන.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    So it is clear that even 60-80 years ago there were idiots who believed this rubbish like now! (Hg (mercury) is an extremely toxic substance and it cannot make anything fly as it is very heavy too) .

    May be this is the book now used by many politicians to fool us specially ......
     
    • Like
    Reactions: Stimulus mind

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඔකේ බිත්තර වලින් පැටව් හදන හැටි තිබුන නේද. පුස්තකාලේ තිබුන ඔය පොතෙන් ඒ පිටුව ඉරාගත්ත කියල ගෙදරින් හොදට අහගත්තා සතියක් විතර.
     
    • Like
    Reactions: Stimulus mind

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    So it is clear that even 60-80 years ago there were idiots who believed this rubbish like now! (Hg (mercury) is an extremely toxic substance and it cannot make anything fly as it is very heavy too) .

    May be this is the book now used by many politicians to fool us specially ......
    Wow what a great way to express your opinion! You made it so clear that you have some knowledge but no quality or manners at all. No respect for others because you think you know-it-all. :lol: Just keep in mind that no one's perfect. People make mistakes and people sometimes believe things that are not true. There's way to educate those people and you haven't done it the correct way..

    විනෝදයෙන් විද්‍යා දැනුම - අනුර සී පෙරේරා (1968)

    විද්‍යා විජ්ජා - එච් ඩී හර්මන් (1968)
    ස්තූති වේවා
    ------ Post added on Jun 19, 2021 at 5:37 PM

    ඔකේ බිත්තර වලින් පැටව් හදන හැටි තිබුන නේද. පුස්තකාලේ තිබුන ඔය පොතෙන් ඒ පිටුව ඉරාගත්ත කියල ගෙදරින් හොදට අහගත්තා සතියක් විතර.
    තිබුණා නේන්නම් :lol:
    ------ Post added on Jun 19, 2021 at 5:40 PM
     
    • Like
    Reactions: Stimulus mind