පරණ බඩු ගැන දැනගන්න ඕනේ (AFRICAN NICKEL SILVER හැඳි )

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පරණ බඩු ගැන දැනගන්න ඕනේ (AFRICAN NICKEL SILVER හැඳි )

    dsc01946k.jpg

    මට පරණ බඩු ගැන ප්‍රශ්නයක් තියෙනවා ඔයාලගේ උදව ඕනේ...
    මචන්ලා අපේ ගෙදර තියෙනවා හැදී වගයක්... නයා මාක් කියල කියන ජාතියේ..
    මේ ලගදී කට්ටියක් ඒවා එකතු කරන්න කියල ආවා ... එක හැන්දකට 1500 ක් ගානේ දෙන්නම් කිව්වා ...මචන්ලා ඒවා ඊට වඩා වටිනවද කියල මට දැනගන්න ඕනේ..
    මගේ නම් විකුනන්න කැමැත්තක් නෑ එත් ගෙදර අය කියනවා විකුණන්න කියලා..
    පොඩ්ඩක් ඕවා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.....