පරණ බඩු

cyber-goiya

Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    පරණ ලි බඩු වගයක් තියෙනවා විකුණගන්න. ගන්න කෙනෙක් හොයාගන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ගම්පහ දිස්ත්‍රිකයේ අවටින් නම් වඩා හොදයි.