පරණ බයියො අලුත් නායකයෙක් තෝරා ගත්තා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    සජබයො අනුරට දීලා. බයියො සජිත්ට, රනිල්ට, නාමල්ට බෙදලා දුන්නා වෙන්න බැරිද
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    සජබයො අනුරට දීලා. බයියො සජිත්ට, රනිල්ට, නාමල්ට බෙදලා දුන්නා වෙන්න බැරිද
    ඒක වෙන්න බෑනෙ. % බැලුවම පේන්නෙ ජෙප්පො නාමල්ට දීලා. බයියො අනුරටයි රනිල්ටයි දීලා. සජබයො වෙනස් වෙලා නෑ
    :ROFLMAO:
     
    • Like
    Reactions: haunte