පරණ බූස්ටර් සර්කිට් එකක්

AnuradhaRa

Well-known member
  • අපේ පරණ එක
    අගුවක් අයිනෙ දාල තිබිල මං අරං ආව
    මේක ගත්තෙ අපි 2001 දි විතර
    බූස්ටරේ ගහල තියෙන්නෙ BX A-35 කියල

    ආසාවට ගලෝල බැලුව

    මේව ඔය බටකොල ඇන්ටෙනා වලට වඩා කොලිටි ඇති නේද...
    @Lakshan-Seram
    @Amith0424

    qwcbp7m.jpeg
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    894
    788
    93
    අපේ පරණ එක
    අගුවක් අයිනෙ දාල තිබිල මං අරං ආව
    මේක ගත්තෙ අපි 2001 දි විතර
    බූස්ටරේ ගහල තියෙන්නෙ BX A-35 කියල

    ආසාවට ගලෝල බැලුව

    මේව ඔය බටකොල ඇන්ටෙනා වලට වඩා කොලිටි ඇති නේද...
    බටකොල නෙවෙයි මාමේ... බටපොල.... බටපොල....
    තොට ඉතිං මතක තියෙන්නෙ... බටකොල ආච්චි විතරනේ

    pr3.jpg
     
    • Like
    Reactions: clumsyhulk