I found 6 th lane nirvanaya album after long time
Oka dn gona unt issr patta meteree bn . maths kree . Grade 9-11 section first unaa . al kale wala bahala anaata wel tiyenne. Ape maamalage clz ekeeAdo ara fill T ya neda![]()
U issara supiri...6th lane inna kaleAdo ara fill T ya neda![]()

Nirvanaya song bestමල් පෙත්තක්අ, ම්මා සිංදු ඕකෙ සැහෙන්න ෆේමස් උනාට නිර්වානයේ කියන සිංදුව සෑහෙන අන්ඩරේටඩ් සිංදුවක්, මං ඒ කාලේ පිස්සුවෙන් වගේ ඇහුවේ, ඒ කාලේ හැටියට මාස්ටර්පීස් එකක්![]()