පරණ රේඩියෝ

Mishara_K

Active member
  • Jun 21, 2016
    111
    55
    28


    ඊයේ අහම්බෙන් බලන්න ලැබුනේ.
    මෙහෙම වැඩ වෙනවා කියලා මේකේම කවුරුහරි thread එකක කියලා තිබුනා ඔය රේඩියෝ රැල්ල යන දවස්වල. :lol:
     
    • Like
    Reactions: D_Mad

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    mama Epi 1 and 2 beluwa YT eke dekala. aaye beluwe ne , hina giye nethi nisa..hodaida ban meka
    මමත් බැලුවේ ඔය episode එක විතරයි තාම. ඒක බැලුවාම තේරුන විදියට නම් හොඳයි. අනිත් epi ත් හොඳ ඇති.
    රඟපාන්න දන්න හොඳ නළු නිළියෝ ටිකක් ඉන්නේ. :D