රේඩියෝ චැනල් තාම තියෙන්නේ කොහමද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    උඹලා දන්නවාද, රේඩියො චැනල් නමකින් යුනිෆොම් දාගෙන (ස්ටිකර් එකක් වත් ) පාරෙ යන හෙළයෙක් ගෙන් ඇහුවොත් ආසම රේඩියො චැනල් එක මොකක්ද කියලා උන් ඇඳුමෙ රේඩියො චැනල් එකෙ නම බලලා "අපෙ පවුලම අහන්නෙ ඕක තමයි" කියන ජාතියක්.
     
    • Haha
    Reactions: Jihadi john

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    1. සිකියුරිටි ගාර්ඩ්ලා
    2. බස් ඩ්‍රැයිවර්
    3. බාබර්ලා
    4. පොඩි තේ කඩ කරන එවුන්
    5. ලොතරැයි කූඩු වල ඩයල්
    6. ටේලර් ෂොප් වල වැඩ කරන ටේලර්ලා
    7. වඩු වැඩ කරන වඩු බාස්ලා


    තව ඉන්නවා... මතක නෑ
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    රේඩියෝ අහල නෑ අවුරුදු ගානකින්.. හෑබැයි අහන්න ආසයි.. අතීත කාමය
     
    • Like
    Reactions: War Fighter

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සෑහෙන මිනිස්සු රේඩියෝ අහනවා බන්
    මාත් සමහර වෙලාවට අහනවා, අර ඒකෙ රැන්ඩම්ලි සිංදු යද්දි ආතල් එකක් තියනවා. දැන් YT වගේ අහද්දි ගොඩක් සීංදු එක වගේ සහ ප්‍රෙඩික්ටබල් නේ
    අනික ලංකාවෙ ගොඩක් ග්‍රාමිය පැති තියනවා ඒ ගෙවල් වල සෑහෙන්න රේඩියෝ අහනවා
     
    • Love
    Reactions: Boole

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    මන් තාම රේඩියෝ අහනව බන් , සින්දු නෙමෙයි , එක එක පොඩ්කාස්ට් වගේ ඒව යනව

    ඉන්ග්ලිශ් චැනල් එහෙම ඇඩ් ගොඩක් යනව , ඒවට ඉතින් සල්ලි දීලනෙ උන් දානව ඇත්තෙ, පොඩක් රේඩියෝ එකක් අහල බලහන් කී දෙනෙක් කෝල් කරල සින්දු ඉල්ලනවද කියල , ඒක වෙනම සීන් එකක් බන් , තාම පත්තර කන්තෝරු ටික තියෙනෙ ඒවගේ තමා ඉතින්
    ------ Post added on Jan 22, 2026 at 11:03 PM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Allapu gedra akka kussiye uyaddi radio eka danawa

    ada eki wata maimata awilla kunu goda gini thiyanna namuna , nitiyak adan htye , than deka path una ,man eka digata balagena htya , shoi

    අක්කට මීටර්ද උඹ ඒකිගෙ අඟපසඟ බලනව කියල?
     
    • Love
    Reactions: Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    Allapu gedra akka kussiye uyaddi radio eka danawa

    ada eki wata maimata awilla kunu goda gini thiyanna namuna , nitiyak adan htye , than deka path una ,man eka digata balagena htya , shoi
    Contributing to the Global Warming and pollution!
     
    • Haha
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,473
    75,207
    113
    කොහමද මචන් තාම රේඩියෝ චැනල් තියෙන්නේ. දැන් ඔය බස් වල යන ඩ්‍රයිවර් ලා අහනවා ඇරෙන්න රේඩියෝ අහන උන් ඉන්නවද.. ගෙවල් වලත් ඉස්සර වගේ නෑ. රේඩියෝ ස්ටේෂන් එකක් දුවන්න ඇඩ් එන්න එපැයි බිස්නසස් මිනිස්සු රේඩියෝ අහන්නේ නෑ කියලා දැන දැන ඇඩ් දාන්න සල්ලි දෙනවද ?
    එක දිගට නිකන් සිංදු play වෙන එකට වඩා සිංදු 2 මැදින් මිනිස්සු කටහඬක් ඇහෙන එක ප්‍රියයි.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මේ ඇප් එක මම කළේ 2018 වගේ java පුරුදු වෙන කාලේ. එළකිරි එකේම තමා මුලින්ම දැම්මෙත්. ඒ කාලේ $ 10-15 වගේ දවසට සෙට් උනා. හැබැයි දැන් $ 0.5-1.5 වගේ තමා එන්නේ.

    https://play.google.com/store/apps/details?id=com.srilanka.fmradio.lite

    Covid කාලේ මිනිස්සු Youtube, facebook වලට සෑහෙන්න හුරු උනත් එක්ක රේඩියෝ කියන එක සෑහෙන්න අඩු උනා. තාමත් 90 උඩ සෙට් එක ඉන්න කන් හිමීට ඕක තියනවා ඊට පස්සේ නම් මන් හිතන් නෑ රේඩියෝ කියලා එකක් තියේ කියලා.

    Active User බැලුවා සෑහෙන්න අඩු වෙනවා. ඒ කාලේ මොන වෙලේ බැලුවත් 2500-3000 නිතරම ඉන්නවා. හැබැයි දැන් 450-600 වගේ.

    අපේ අම්මත් ඉස්සර ගෙදර රේඩියෝ එක අහුවේ හැබැයි ෆෝන් එකක් අරන් දුන්නත් හරි මට මතක නෑ රේඩියෝ එක දාපු කාලයක් වත්.

    මට හිතා ගන්න බැරි දැන් රේඩියෝ චැනල් දුවන්නේ කොහොමද කියලා. රේඩියෝ චැනල් social media වලින්ද මන්ද ගේම ගහන්නේ..

    කොහොමත් statistic වලින් නම් බහින කලාව යන්නේ.

    දැන් කඩයක් කළත් , ගැරිජ් එකක් කළත් social media තමා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    FM අහන අයත් ඉන්නවා. හැබැයි ඉස්සර තරම් නෑ. SLBC FM චැනල් ටිකයි, ශ්‍රී Fm, Hiru, SHA FM වගේ ඒවා ඇරෙන්න අනිත් ඒවට ලංකාවේ හැම තැනකටම කවරේජ් නෑ. වාහනේක යද්දි FM අහද්දි මේක හොදටම තේරෙනව. FM චැනල්වලත් බහුතරයක ඉන්නේ ස්ථිර අය නෙමෙයි. ප්‍රධාන ප්‍රෝගෑම් ඇරුනම අනිත් ඒවා ට්‍රේනිස්ලා දාගෙන අදිනවා. ඒ මිනිස්සුන්ට දෙන්නෙත් සොච්චම් පඩීයක්. මෙයාලගේ කරපු ප්‍රොගෑම් යූටිබ් දාලත් කීයක් හරි හොයා ගන්නවා. ඒ ඇරෙන්න ලොකු ආදායමක් නෑ
     
    • Like
    Reactions: Ramith_SL

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    මූලික වියදම. කවර් වුනහම සදහටම profit බිස්නස් එකක්.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    yako raidio kocchara ahanawada...shops wala kocchara daala thiyenawada.... ammo radio kiyanne wenama seen ekak.,, anith eka thamai TV channels.. api netflix, youtube baluwata tv chanels kiyanne venama segment ekak...

    Mona jaathiye kaama avath Kibula Banis, Seeni banis nathi wenne na wage thamai... eeeka wenama feeling ekak bro