රේඩියෝ චැනල් තාම තියෙන්නේ කොහමද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    කොහමද මචන් තාම රේඩියෝ චැනල් තියෙන්නේ. දැන් ඔය බස් වල යන ඩ්‍රයිවර් ලා අහනවා ඇරෙන්න රේඩියෝ අහන උන් ඉන්නවද.. ගෙවල් වලත් ඉස්සර වගේ නෑ. රේඩියෝ ස්ටේෂන් එකක් දුවන්න ඇඩ් එන්න එපැයි බිස්නසස් මිනිස්සු රේඩියෝ අහන්නේ නෑ කියලා දැන දැන ඇඩ් දාන්න සල්ලි දෙනවද ?
    තමන්ට පේන දෙයින් එහා ලෝකයක් ගැන දන් නැති පොරක් වගේ. කොච්චර උන් රේඩියෝ අහනවද යකෝ. ලිඳේ ඉඳන් සේරම මනින්න එපා. දැන් අ‍ැ‍‍ත්තටම ads එහෙම ඉස්සරට වඩා එනවා කියන්න පුළුවන්.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    271
    317
    63
    ගෙදර වැඩ කරද්දීත් අහන්නේ එකම FM එක, ඔෆිස් එකට ගියාම එහෙ දාලා තියෙන්නේත් එකම FM එක, දැන් දාලා තියෙන්නේත් ඒ FM එකමයි.
    ආරාමේ පිරිත් දාන්න එහෙම :D
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    කොහොමත් දැන් radio වල බහින කලාව. හැබයි ඉතින් කවදාවත් තියන ටික නැති වෙන එකක් නැහැ. ලංකාවේ නම් ගොඩක් චැනල් අවුල්. ආදායම් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. තාක්ශණයේ අසූ ගණන්වල හිරි වෙලා තියෙන්නේ. ටැලන්ට් එක නැත්තටම වගේ නැහැ. තියන ටිකත් හිර වෙලා වගේ තියෙන්නේ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කොහමද මචන් තාම රේඩියෝ චැනල් තියෙන්නේ. දැන් ඔය බස් වල යන ඩ්‍රයිවර් ලා අහනවා ඇරෙන්න රේඩියෝ අහන උන් ඉන්නවද.. ගෙවල් වලත් ඉස්සර වගේ නෑ. රේඩියෝ ස්ටේෂන් එකක් දුවන්න ඇඩ් එන්න එපැයි බිස්නසස් මිනිස්සු රේඩියෝ අහන්නේ නෑ කියලා දැන දැන ඇඩ් දාන්න සල්ලි දෙනවද ?

    මම කාර් එකේ යද්දිත් අහන්නෙ Radio Channels. Hiru FM, RadioSL, GoldFM, CityFM මේ ටික. උදේට නිවුස් එකක් හරි දැනගන්නෙ ඔය චැනල් වලින්. ඔය 4න් හොඳට Signal අහු වෙන එක ඒ වෙලාවට අහනව.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    YouTube awa kiyala TV channel walata impact awa kiyala TV balana ewun thama innawa , Radio unath ehema thamai. issarahata thawa wenas weyi ithin.
     
    • Love
    Reactions: Boole

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,090
    1
    28,599
    113
    Radio පිට රටවලත් සෑහෙන ජනප්‍රියයි බං. මිනිස්සු වාහනවල යනකොට අහනවා, සමහර offices වල දාලා තියෙන්වා.
     
    • Like
    • Love
    Reactions: kinkon and Boole

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    Allapu gedra akka kussiye uyaddi radio eka danawa

    ada eki wata maimata awilla kunu goda gini thiyanna namuna , nitiyak adan htye , than deka path una ,man eka digata balagena htya , shoi
     
    • Love
    Reactions: Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    බලද්දි මම හිතුවට වඩා සෑහෙන්න මිනිස්සු අහනවා.
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    දැන් තියෙන රේඩියෝ වලින් චැනල් අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕනේ. ලැප්ටොප් චාජර්, ෆෝන් චාජර්, සමහර ලයිට් පවා ඕෆ් කරන්න ඕනේ චැනල් එකක් පැහැදිලිව අහන්න.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Allapu gedra akka kussiye uyaddi radio eka danawa

    ada eki wata maimata awilla kunu goda gini thiyanna namuna , nitiyak adan htye , than deka path una ,man eka digata balagena htya , shoi
    😅😅 Radio and free views
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    Podi kale idan hari asai, radio ahanna. radio drama hari asai ahnna. issara.. 2003-2008 wage kala ahuwa.. sirasa fm eka erida.. ra 9.pm passe, eka eka radio drama yanwa.. godk ahuwa. Sherlock holmes kata, dan name mey tika SirasaFM eka youtube channel eke yanwa, A/L karana dawas wala Sunday idan Wedneday. E Fm/ eke hari Godl Fm eke yanwa.. maru pogram ekek "Wind Down Show/Zone" dan nam kalekin ahuwe na. eke godak prana sindu yanwa. ita passe.. SLBC eke අරාධානා kiyala program ekk yanawa, eke ynne mona daaseda kiyala danne na, eith ra 8.00 witra ahala tynwa. Eta passe 2006-2009 kalae hiru fm eke. ra 7 idan 8 wenakn radio drama tikk giya. Science fiction, mystry wage dewal. hari lassani.. mara asai, Dan nam udeta. Yes FM eke morning show eka(Dom n Asanka) ahanwa.. ofz ekata giyata passe. Dan aluthin ekna phone wala Radio app ekk nati hinda hari upset, net ekan radio ahna eka epa wena wadk.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මං හිතන්නේ බිල්ඩින් එකේ උන් දාන්නේ., තට්ටු 33ටම ඇහෙන්න. ඇහෙන නෑහෙන ගානට දාන්නේ, මහා හයියෙන් නෙමෙයි.
    ආ කාලකන්නි බල්ලා මේ ත්‍රෙඩ් එකට වරෙන්,


    ටටා බායි එලකිරියනි


    ගෙදර වැඩ කරද්දීත් අහන්නේ එකම FM එක, ඔෆිස් එකට ගියාම එහෙ දාලා තියෙන්නේත් එකම FM එක, දැන් දාලා තියෙන්නේත් ඒ FM එකමයි.
    ආ කාලකන්නි බල්ලා මේ ත්‍රෙඩ් එකට වරෙන්,



    ටටා බායි එලකිරියනි

    ------ Post added on Jan 22, 2026 at 6:53 PM