කොහමද මචන් තාම රේඩියෝ චැනල් තියෙන්නේ. දැන් ඔය බස් වල යන ඩ්‍රයිවර් ලා අහනවා ඇරෙන්න රේඩියෝ අහන උන් ඉන්නවද.. ගෙවල් වලත් ඉස්සර වගේ නෑ. රේඩියෝ ස්ටේෂන් එකක් දුවන්න ඇඩ් එන්න එපැයි බිස්නසස් මිනිස්සු රේඩියෝ අහන්නේ නෑ කියලා දැන දැන ඇඩ් දාන්න සල්ලි දෙනවද ?
Ewagen oya okkoma cost eka cover karagnna bahane. Salaray unath.Un youtube arawa mewa cn karanawa neda
Shops wala un ehemada.. Ow ithin. Issrata wada nam ahanawa sahenna adui. Issra gewal wala godak daanawane radioRadio ahanawa bn sahenn pirisak wada karana un. Paluwata
Play list ekak ahanwa wage neme araka boring wenne na. Habai office wala un nan nm neme
------ Post added on Jan 22, 2026 at 2:53 PM
Prashna thama .. owath money laundering thama ban .Ewagen oya okkoma cost eka cover karagnna bahane. Salaray unath.
Ow dan ehema na. Gewal wala radio ahanna minissu gewal athule nathi tharam dan. Wadu wada, paniting, garage wala, oi wage ewage eka thana indan wada karana aya ahanawa meter wela thinawaShops wala un ehemada.. Ow ithin. Issrata wada nam ahanawa sahenna adui. Issra gewal wala godak daanawane radio
Meka nam wenna puluwanPrashna thama .. owath money laundering thama ban .
Pie fm දගෙදර වැඩ කරද්දීත් අහන්නේ එකම FM එක, ඔෆිස් එකට ගියාම එහෙ දාලා තියෙන්නේත් එකම FM එක, දැන් දාලා තියෙන්නේත් ඒ FM එකමයි.