පරණ වැරදි වහගන්න හිතාගෙන NPP යට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පරණ වැරදි වහගන්න හිතාගෙන NPP යට set උන උනුත් ඉන්නව ලංකාවෙ අතරින් පතර, මුන්ව කොහොමද NPP එකේ ඉහළ ස්ථරයෙන් filter කරන්නෙ?
    සමහර ගම් වල හිටපු හැම ආණ්ඩුවලින්ම වංචනික දේවල් කරගෙන, දැන් NPP එකේ වගේ හැසිරෙන උනුත් ඉන්නවා, මෙහෙම උන් NPP යත් ගඳ ගස්සල මාරුවෙන්නෙ නැහැ කියල sure ද?
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ටිල්වින් සිල්වා
    අනුර කුමාර
    ලාල් කාන්ත
    හදුන්නෙත්ති........

    ඔය ඔක්කොම පරණ වැරදි කාරයො තමයි NPP එකට රින්ගල ඉන්නෙ, 88/89 කැරලිගහල , පොලිසිවලට ගහල ...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    ඔය ආතල් එක වැඩිය ගන්න හොද එකක් නෙවෙයි සුදු, අන්තිමේදි යතාර්තය⁣ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙලාවක් එනවා.