පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    අපේ ගෙදරත් තීන්නේ ඔය ජාතියෙම radio එකක් ඒකත් ඉතින් වැඩ නෑ. අපි නම් ඔහොම හදන්න නෙමෙයි බලන්නේ මස් කරන්න. ඔය කැසට් එකේ පට්ට motor එකක් තීන්නේ
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    අවු 30 ක් විතර පරන ජපනෙන් ගෙනාපු පැනසොනික් රෙඩියො එකක් තිබ්බ ඔය වැඩෙ කරන්න කලින් ගලවල බලන්න ඔනි නිසා ගැලෙව්වා දැන් වැඩ කරන්නෙ නැ කියහන්කො :lol:

    :lol::lol::lol::lol::lol::lol:
    හරි මචන්, ඔකේ හදන්න අමාරු කේස් නම් මොනවත් නා.උබ ගාව මල්ටිමීටරයක් තියෙනවාද?
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    :lol::lol::lol::lol::lol::lol:
    හරි මචන්, ඔකේ හදන්න අමාරු කේස් නම් මොනවත් නා.උබ ගාව මල්ටිමීටරයක් තියෙනවාද?


    ane ne machan.nut tika gelewwata passeth casing eka galawa ganna beri una. man poddak kotas deka ath karanna beluwa hari giye ne,ita passe apahu ahi kala den weda ne
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පට්ට මචන් මටත් ආසවක් ආව අපේ කැඩිලා තියන එකත් හදන්න, ඒවා දැන් ඇන්ටික් නේ.....
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ane ne machan.nut tika gelewwata passeth casing eka galawa ganna beri una. man poddak kotas deka ath karanna beluwa hari giye ne,ita passe apahu ahi kala den weda ne

    උබ ඔය කරපු වැඩේ නිසා නම් වැඩ නොකර යන්න හේතුවක් නෑ. ආපහු පවර් කේබල් එක චෙක් කරලා බලපන්. සමහර විට උබ ඔක්කොම ඇන ටික ගලවලාඅ නැතුව ඇති. ෆොටෝ එකක් දාපන්, මොනවද කරන්න පුළුවන් කියලා බලන්න
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    පට්ට මචන් මටත් ආසවක් ආව අපේ කැඩිලා තියන එකත් හදන්න, ඒවා දැන් ඇන්ටික් නේ.....

    එල මචන්. වැඩේ පටන් ගනින්. ත්රෙන්නේ නැති දෙයක් තියෙනවානම් අහපන්
     

    circuitravi

    Junior member
  • Jul 31, 2009
    193
    9
    18
    my old panasonic radio mod

    old_panasonic_radio_mod.jpg



    mama hadapu vidihata parana radio ekath weda.
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    old_panasonic_radio_mod.jpg



    mama hadapu vidihata parana radio ekath weda.

    එල මචන්.
    මම හදපු එකෙත් වැඩ (මීටරේ ගව කපල තිබුනට මිකනිසම් එකට damage එකක් කරලා නෑ). ඒ උනාට ඩිජිටල් එක ඊට වැඩ හොදයි බන්:):):):):):)
    අනිත් එක , module එක ඉස්සරහට ගැහුවේ නැත්නම් remote එක හරියට වැඩ කරන්නේ නෑ බන්.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මාත් හැදුව එකක් :D පරණ රවුටර් කට්ටක් තිබ්බා. ඒකෙ මදේ ගලෝල විසික්කරල කේස් එකට හයි කලා :rolleyes: රේඩියෝ එකට කිසිම ඩැමේජ් එකක් නෑ :yes::yes: ඔක්ස් කේබල් එකකින් ඕන ඈම්ප් එකකට සෙට් කරගතැහැකි :yes::love:

    vAjYrPi.jpg


    H9H0DYm.jpg


    gNxgoeC.jpg
     

    MEngineer

    Active member
  • මාත් හැදුව එකක් :D පරණ රවුටර් කට්ටක් තිබ්බා. ඒකෙ මදේ ගලෝල විසික්කරල කේස් එකට හයි කලා :rolleyes: රේඩියෝ එකට කිසිම ඩැමේජ් එකක් නෑ :yes::yes: ඔක්ස් කේබල් එකකින් ඕන ඈම්ප් එකකට සෙට් කරගතැහැකි :yes::love:

    vAjYrPi.jpg


    H9H0DYm.jpg


    gNxgoeC.jpg
    [/QUOT
    කොහොමකලෙ